Category: උණුසුම් පුවත්
O/L පෙළ ප්‍රතිඵල සැප්තැම්බරයේදී
පසුගියදා පැවැති අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල ලබන සැප්තැම්බර් මාසයේදී ලබා දීමට විභාග දෙපාර්තමේන්තුව සූදානම් ව සිටින බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ... Read More
බයිඩන්ට වඩා ලේසියි කමලා හැරිස් පරද්දන එක
රිපබ්ලිකන් පක්ෂයේ ජනපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ, නොවැම්බර් මැතිවරණයේදී උප ජනපති කමලා හැරිස් පරාජය කිරීම ජනපති ජෝ බයිඩන් පරාජය කිරීමට වඩා පහසුවනු ඇතැයි ... Read More
ලබන වසරට පාසල් නිල ඇඳුම් චීනයෙන්
ලබන 2025 වර්ෂයට අදාල පාසල් නිල ඇදුම් චීන රජයෙන් සැපයීමේ කටයුතු මේ වන විටත් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත තහවුරු කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ... Read More
ඡන්ද අල්ලස් දඩය රුපියල් මිලියනය දක්වා ඉහළ දමන්න යෝජනාවක්
මැතිවරණයකදී අල්ලස් දීමේ වරදකට පනවනු ලබන දඩ මුදල රුපියල් 500යේ සිට රුපියල් ලක්ෂ 10ක් දක්වා ඉහළ දැමීමට අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පතින් ... Read More
හෙට මධ්‍යම රාත්‍රියේ අහසේ දිස්වන අපූරු සිදුවීම
දුර්ලභ තාරකා විද්‍යාත්මක සිදුවීමක් ලෙස හදුන්වන සෙනසුරු ග්‍රහයා චන්ද්‍රයාගේන් වැසීයාම මෙරට අහසේ දිස්වීමට නියමිතයි. ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ සභාපති කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්දන ... Read More
අස්වැසුම දෙවැනි අදියරට අදාළ සංගණනය ජූලි 31 වනදායින් අවසන්
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනේ දෙවැනි අදියරට අදාළ සංගණනය ජූලි 31 වනදා වන විට අවසන් කිරීමට නියමිතව තිබෙනවා. එසේම මෙම වැඩසටහන සඳහා පළමු අදියරේ දී අයදුම් ... Read More
තේ කෝප්පයෙන් කසිප්පු විකිණු හෝටලය
මහනුවර මධ්‍යම වෙළෙඳපොළේ හෝටලයක කාලයක් පුරා සිදුකළ කසිප්පු ජාවාරමක තොරතුරු අනාවරණය කර ගැනීමට මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය ඊයේ (22) සමත් විය. එම වැටලීමේ දී ... Read More
සමෘද්ධි ව්‍යාපාරය තනිකරලා දිලිඳුකම නැති කරන්න බැහැ
1948දී ඉඳලා අවුරුදු හැත්තෑ හයක් සහනාධාර බෙදුවා. තාම රටේ බහුතරයක් දුප්පත් යැයි ජාතික ජන බලවේගය විධායක සභික හිටපු අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා බදුල්ලේදී පැවැසීය. හෙතෙම ... Read More
උද්ධමනය ඉහළට
ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2024 ජූනි මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය සහ මාසික පාරිභෝගික උද්ධමනය ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව ... Read More
ජනාධිපතිවරණ ඡන්දය අනිවාර්යයෙන්ම පවත්වනවා
අයවැයෙන් මුදල් වෙන්කළේ ජනාධිපතිවරණයට පමණක් බැවින් අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඔහු ඊයේ (22) ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමට මේ බව පවසා තිබෙනවා. ... Read More

