Category: උණුසුම් පුවත්

පළාත් කිහිපයකට වැසි වාර කිහිපයක්

Author- July 23, 2024

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය ... Read More

ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරුගෙන් රහස් ප්‍රකාශයක්

Author- July 22, 2024

අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු කඩුවෙල මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ අද රහස් ප්‍රකාශයක් ලබාදුන්නා. අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයකදී සිදුවූ වෙඩි තැබීමකින් ක්ලබ් වසන්ත නැමැත්තා ඇතුළු තවත් පුද්ගලයෙකු මියගිය අතර ... Read More

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

Author- July 22, 2024

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරගාවලි දෙකක් සඳහා සහභාගී වීමට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අද (22) කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබෙනවා. ඒ,විශේෂ ගුවන් යානයකින් බවයි සඳහන් වන්නේ. ... Read More

ජනාධිපතිවරණයට දමිළ පක්ෂවලින් පොදු අපේක්ෂකයෙක්

Author- July 22, 2024

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා දමිළ අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් තීරණය කර තිබෙනවා. ඒ අනුව, ඒ සම්බන්ධයෙන් ගිවිසුමකට අද (22) ... Read More

තොණ්ඩමන් ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගන්නැයි අධිකරණ නියෝගයක්

Author- July 22, 2024

ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ වතු යටිතල පහසුකම් හා ජල ප්‍රවාහන අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා ඇතුළු සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ... Read More

හිරුණිකා ඇප මත නිදහස්

Author- July 22, 2024

බරපතළ වැඩසහිත වසර තුනක සිරදඬුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය. කොළඹ මහාධිකරණ ... Read More

අලුතින් අස්වැසුම ගන්න 450,000ක්

Author- July 22, 2024

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමය සඳහා නව අයදුම්කරුවන් 450,000 පමණ අයදුම්කර ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි. ඒ අනුව එහි සංගණන කටයුතු සිදුකිරීමෙන් පසු කමිටුවක් ... Read More

ප්‍රසන්නගේ සම්මත වූ යෝජනාවට සුදුසු වෙලාවේ උත්තර දෙනවා

Author- July 22, 2024

ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙසට තමන්ට කළ ආරාධනයට සුදුසු වේලාවේදී පිලිතුරු ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කඩවත දී පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ... Read More

බයිඩන් ජනපති සටනින් ඉවත් වෙයි

Author- July 22, 2024

එළැඹෙන ජනාධිපතිවරණය ට තමා තරග නොකරන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසයි. තම පක්ෂයේ සහ රටේ.යහපත ගැන සිතා තමා එම තීරණය ගත් බව බයිඩන් පැවසීය. ... Read More

බිත්තර ආනයනයට යළිත් සැරසෙයි

Author- July 22, 2024

බිත්තර ආනයනය කෙරෙහි යළි අවධානය යොමුව ඇති බව වෙළෙඳ හා වාණිජ කටයුතු අමාත්‍යංශය පවසයි. මෙරට බිත්තර නිෂ්පාදකයින් විසින් දිගින් දිගටම බිත්තර මිල ඉහළ අගයක පවත්වාගෙන ... Read More