Category: උණුසුම් පුවත්
ජනතා විමුක්ති පෙරමුණ ඡන්දය දෙනවා කියපු අය අද හොයා ගන්නත් නැහැ
එදා රටේ විශාල පිරිසක් ප්‍රකාශ කළේ ජනතා විමුක්ති පෙරමුණට තමන්ගේ ඡන්දය ලබා දෙනවා කියා බවත්, අද ඒ තත්ත්වය වෙනස් වී තිබෙන බවත්, ඒ අය අද ... Read More
සිංහ දේනුවන් වැඩ පෙන්වයි
බංග්ලාදේශ කාන්තා පිල කඩුලු 8කින් පරාජයට පත් කරමින් ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ සිය පළමු ජය වාර්තා කිරීමට චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ... Read More
ඒඩ්ස් වැලඳුන ළමුන් 40 දෙනෙකු හඳුනා ගැනේ
පසුගිය වසරේදී එච්.අයි.වී ඒඩ්ස් රෝගය වැලඳුන ළමුන් 40 දෙනෙකු හඳුනාගැනීමට හැකිවූ බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ව්‍යාපාරය පවසනවා. වාර්තා වී ඇති වැඩිහිටි පුද්ගලයින් ... Read More
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම භාරගත් සනත් මුලින්ම කරපු වැඩේ
ක්‍රිකට් ක්‍රීඩකයින් මීට වඩා නිහතමානීව කටයුතු කරන්නේ නම් තරග පරදින විට ජනතාවගෙන් මෙතරම් බැනුම් අසන්නට සිදුනොවන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. ඔහු පෙන්වා ... Read More
සිසු අරගලය හමුවේ බංග්ලාදේශ අගමැතිනියත් තීරණයක් ගනී
බංග්ලාදේශය තුළ දැනට උද්ගතව ඇති නොසන්සුන්කාරී තත්වය හමුවේ, එරට අග්‍රාමාත්‍ය ෂේයික් හසීනා හෙට සිට සිදු කිරිමට නියමිතව තිබූ නිල විදෙස් සංචාර අවලංගු කර තිබෙනවා. ඒ ... Read More
සරසවි තුළ තර්ජනකාරී දේශපාලනය ඉවත් කළ යුතුයි – ජනපති
විශ්වවිද්‍යාල පද්ධතියෙන් තර්ජනකාරී දේශපාලනය ඉවත් කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඒ අනුව ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ දරුවන් නිදහසේ අධ්‍යාපන කටයුතු සිදු කිරීමට නම් ... Read More
ඉන්ධන බවුසරයක් සහ ත්‍රීරෝද රථයක් ගැටී බිහිසුණු අනතුරක්
ඉන්ධන රැගත් බවුසරයක් සහ ත්‍රීරෝද රථයක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් සිව්දෙනෙකු තුවලා ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ ... Read More
බංග්ලාදේශය තුළ රැඳී සිටින ශ්‍රී ලාංකික සිසුන් ආරක්ෂිතයි
බංග්ලාදේශය තුළ උද්ගතව ඇති නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ එරට රැඳී සිටින ශ්‍රී ලාංකික සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගෙන ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි. එරට ... Read More
ජනාධිපති අපේක්ෂකත්වයට මමත් සුදුසුයි – රොෂාන් රණසිංහ
කිසිලෙසකින්වත් පාර්ලිමේන්තුවෙන් මෙවර රජ්‍ය නයකයා තොරා පත් කර නොගත යුතු අතර අනිවාර්යයෙන්ම රාජ්‍ය නායකයා මහජන ඡන්දෙන් තෝරාපත් කරගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා ... Read More
අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල බස්සයි
අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළ දැමීමට ලංකා සතොස ආතනය පියවර ගෙන තිබේ. රට පුරා පිහිටා ඇති සතොස අලෙවි ජාල මඟින් ඊයේ (19) සිට මේ භාණ්ඩ ... Read More

