Category: උණුසුම් පුවත්
හිටපු ක්‍රිකට් ක්‍රීඩකයාගේ ඝාතනයට කාන්තාවක් අත්අඩංගුවට
අම්බලන්ගොඩදී හිටපු ක්‍රිකට් ක්‍රීඩක ධම්මික නිරෝෂණට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු ගාල්ල කැළේගාන ප්‍රදේශයේ පදිචිකරුවකු බවයි පැවසෙන්නේ. මේ ... Read More
අද කාලගුණය
සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයින හරහා දැනට පවතින සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වේ. ඉදිරි දින කිහිපයේදී දිවයිනේ වැසි තත්වයේ තාවකාලික අඩුවීමක් බලාපොරොත්තුවේ. බස්නාහිර ... Read More
ටික ටික එළියට එන වසන්ත ඝාතනයේ තොරතුරු
සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනය කිරීම සඳහා පැමිණි වෙඩික්කරුවන් දෙදෙනා හඳුනාගෙන ඇතැයි පොලීසිය පවසයි. එමෙන්ම පොලිස් ආරංචි මාර්ග පැවසුවේ අදාළ ඝාතනයට සම්බන්ධ කාන්තාවක් ... Read More
බංග්ලාදේශයේ ගැටුම් දරුණු වෙයි – 39ක් මරුට
බංග්ලාදේශයේ සරසවි සිසුන් සහ පොලිසිය අතර පවතින ගැටුම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව 39 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම තවත් දෙදහාස් පන්සීයකට අධික පිරිසක් තුවාල ලබා ඇති ... Read More
ඕමාන් නැවේ සිටි 9 දෙනෙකු බේරා ගනී, ලාංකිකයෙකුත් ඒ අතර
අරාබි මුහුදේදී ඉන්ධන ප්‍රවාහන නෞකාවක් අනතුරට ලක්වීමෙන් පසු එහි සිටි කාර්යමණ්ඩලය සොයා සිදුකළ මෙහෙයුම්වලදී පුද්ගලයන් 09 දෙනෙකු බේරාගැනීමට හැකිවී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. එලෙස ... Read More
ජනපති අපේක්ෂකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් කමිටුවක්
එළැඹෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ මෙන්ම හිටපු ජනාධිපතිවරුන්ගේ පෞද්ගලික ආරක්ෂක විධිවිධාන අධීක්ෂණය කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට නියමිතයි. ඒ සම්බන්ධයෙන් වු යෝජනාවක් ජනාධිපති රනිල් ... Read More
පොහොර වර්ග 5ක මිල පහළට
රාජ්‍ය පොහොර සමාගම විසින් නිෂ්පාදනය කරන පොහොර වර්ග 5ක මිල ගණන් ඊයේ (17) සිට අඩු කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය පොහොර සමාගම දැනුම්දී තිබේ. ඒ ... Read More
මැතිවරණය ජයග්‍රහණය දැන් අපේ අතේ තියෙන්නේ – මහින්ද
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී සිය පක්ෂය සමග යෑමට සූදානම් නම් පොදුජන පෙරමුණ සම්පූර්ණයෙන් සහයෝගය ලබාදෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. හිටපු ... Read More
මාහාවංශය ලෝක උරුමයක් වෙයි
පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය පුස්තකාලයේ ඇති මහාවංශය පුස්කොළ පොත ලෝක උරුමයක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීම ඊයේ (17) සිදු කෙරුණා. මෙරට සංචාරයක නිරත යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ... Read More
ඩිල්ෂාන් මධුශංකට දඬුවමක්
එල්.පී.එල්. ආචාර ධර්ම උල්ලංඝනය කිරීමේ චෝදනාවකට වරදකරුවීම නිසා දඹුල්ල සික්සර්ස් ක්‍රීඩක ඩිල්ෂාන් මධුශංකට තරග ගාස්තුවෙන් සියයට 10ක දඩයක් සහ දඬුවම් ලකුණක් ලබා දීමට එල්.පී.එල්. විනය ... Read More

