Category: උණුසුම් පුවත්

අද සුළං සමඟ වැසි

Author- July 18, 2024

සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයිනහරහා දැනට පවතින සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වේ. සබරගමුව පළාතේත් මහනුවරසහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ... Read More

සිනමා ශාලාවලට ෆෝන් ගෙන යෑම තහනම් වන ලකුණු

Author- July 17, 2024

චිත්‍රපටි නැරඹීම සඳහා සිනමා ශාලාවකට යන අයට, මින් ඉදිරියට සිනමා ශාලාව තුළට ජංගම දුරකථන රැගෙන යාම තහනම් කළ යුතු බව ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි ... Read More

ජනාධිපතිවරණයට මුදල් දෙන්න ගැටලුවක් නැහැ

Author- July 17, 2024

ජනාධිපතිවරණය සදහා අවශ්‍ය මුදල් ගැටලුවකින් තොරව ලබා දීමට හැකියාව පවතින බව මුදල් අමාත්‍යාංශ නිලධාරීන් මැතිවරණ කොමිසම හමුවේ ප්‍රකාශ කර තිබෙනවා. මුදල් ඉල්ලුම් කරන ඕනෑම අවස්ථාවක ... Read More

කොහුවල ගුවන් පාලම ජනතා අයිතියට

Author- July 17, 2024

හංගේරියානු රජයේ ණය ආධාර යටතේ ඉදිකරන ලද කොහුවල ගුවන් පාලම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද (17) ජනතා අයිතියට පත් කෙරුණා. 2021 වසරේ ජුනි මස 07වැනිදා ... Read More

රනිල් ආපහු කවුරුන් හෝ යැව්වොත් ශුවර් ලක්ෂ 10යි – අනුර

Author- July 17, 2024

රනිල් වික්‍රමසිංහ නැවත වරක් අධිකරණයට ජනාධිපති ධූර කාලය පිළිබඳ විමසීම් කිරීමට කවුරුන් හෝ යොමු කළහොත් අනිවාර් යයෙන්ම ලක්ෂ 10ක දඩයක් ලැබෙනු ඇති බව අනුර කුමාර ... Read More

තෙල් ප්‍රවාහන නෞකාවක් මුහුදේ ගිලෙයි – ලාංකිකයින් තිදෙනෙක් අතුරුදන්

Author- July 17, 2024

ඕමානය ආසන්න මුහුදේ තෙල් ප්‍රවාහන නෞකාවක් ගිලීගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. එම නෞකාවේ කාර්යමණ්ඩලය 16 දෙනෙක් සිටි බව සඳහන් ය. ඉන් 13 දෙනෙකු ඉන්දීය ... Read More

බදු ගෙවීම පැහැර හරින අයට වැඩ වරදී

Author- July 17, 2024

නව බදු පැනවීමට පෙර, ගෙවීම් පැහැර හැර ඇති හා කල්ගිය බදු මුදල් අය කරගැනීම පිලිබඳව අවධානය යොමුකරන බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඒ ... Read More

කංජිපානි ලංකාවට ගේන්න මට බලය පවරන්න – දුමින්ද ජයතිලක

Author- July 17, 2024

තමන්ට බලය පවරන්නේ නම් කංජිපානි ඉම්රාන් ලංකාවට රැගෙන ඒමේ හැකියාව තමන්ට තිබෙන බව මේ වනවිට ප්‍රංශයේ රැඳීසිටින හිටපු පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක පවසයි. කොළඹ අපරාධ ... Read More

වර්ජන නොකළ අයට පඩි වැඩි කලාට එරෙහිව උසාවි යනවා

Author- July 17, 2024

සිදුකළ වැඩවර්ජනයට එක් නොවී සේවයට වාර්තා කළ ගුරුවරුන්ට වැටුප් වැඩි කිරීමට එරෙහිව අධිකරණයට යන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පවසනවා ඔහු ... Read More

හිටපු ක්‍රිකට් ක්‍රීඩක ධම්මික නිරෝෂන් වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට

Author- July 17, 2024

අම්බලන්ගොඩ නගරයේදී ඊයේ (16) පස්වරුවේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ අම්බලන්ගොඩ රන්දොඹේ ප්‍රදේශයේ පදිංචි හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ධම්මික නිරෝෂන් ... Read More