Category: උණුසුම් පුවත්

ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි

Author- October 10, 2025

අද (10) දින‍යේ නැගෙනහිර, මධ්‍යම, ඌව, දකුණු සහ සබරගමුව පළාත්වලත් පොළොන්නරුව, මුලතිව්, කිලිනොච්චි සහ යාපනය දිස්ත්‍රික්කවලත් පස්වරු 1න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් ... Read More

අගමැතිනිය චීනයේ සහ ඉන්දියාවේ නිල සංචාරයකට සැරසෙයි

Author- October 9, 2025

අගමැති හරිනි අමරසූරිය මෙනවිය එළැඹෙන 13 වැනිදා චීනයේ සංචාරයක නිරත වීමට සූදානමින් සිටින බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. අද (09) පාර්ලිමේන්තු සභාවාරය අමතමින් ඔහු ... Read More

විශ‍්‍රාමිකයන්ට සුබ පණිවිඩයක්

Author- October 9, 2025

2025 අයවැය මඟින් වැටුප් වැඩි නොවුණු විශ‍්‍රාමික රාජ්‍ය සේවකයින් විශාල පිරිසක් සිටින බවත් 2026 අයවැය මඟින් ඔවුන් වෙත ප‍්‍රතිලාභ සලසන්න කටයුතු කරමින් සිටින බවත් රාජ්‍ය ... Read More

බැකෝ සමන්ගේ බිරිඳ ඇතුළු සමීපතමයින්ගේ බැංකු ගිණුම් 13 ක් තහනම් කරයි

Author- October 9, 2025

මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින 'බැකෝ සමන්' නමැත්තාගේ බිරිඳ වන ශාධිකා ලක්ෂානි නමැත්තියට සහ ඇයගේ සමීපතයින්ට අයත් බැංකු ගිණුම් 13 ක් තහනම් කර ... Read More

2026 වසරේ පළමු ශ්‍රේණියේ පන්ති ජනවාරි 20 වැනිදා ආරම්භ වෙයි

Author- October 9, 2025

රජයේ පාසල්වල හා රජයේ ආධාර ලබන හා නොලබන පෞද්ගලික පාසල්වල 2026 වර්ෂයට ඇතුළත් කර ගන්නා පළමුවන ශ්‍රේණියේ සිසුන් සඳහා විධිමත් ලෙස පන්ති ආරම්භ කිරීම (සිංහල, ... Read More

රුසියාවෙන් යුක්‍රේනයට දැවැන්ත ප්‍රහාරයක් – 5ක් මරුට

Author- October 9, 2025

රුසියාව විසින් යුක්‍රේනයට එල්ල කළ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. යුක්‍රේනයේ ලපයිව්කා ගම්මානය ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ... Read More

ප්‍රබල අපරාධකරුවන්ගේ සිරමැදිරිවල තිබී ජංගම දුරකථන 29ක් හමුවෙයි

Author- October 9, 2025

දරුණුගනයේ අපරාධකරුවන් රඳවා සිටින බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ A,C හා D වාට්ටුවල තිබී ජංගම දුරකථන 29ක් සොයාගෙන තිබේ. මෙම ජංගම දුරකථන හමුව ඇත්තේ බන්ධනාගාර බුද්ධි ... Read More

ගම්මන්පිල අල්ලස් කොමිසමට

Author- October 9, 2025

පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට ගොස් තිබේ. අද (09) උදෑසන ඒ මහතා ... Read More

ඉන්දීය බෝට්ටු 5ක් සහ ධීවරයින් 47ක් නාවික හමුදා භාරයට

Author- October 9, 2025

නීතිවිරෝධී ලෙස මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 47 දෙනෙකු සිය භාරයට ගත් බව නාවික හමුදාව පවසයි. නාවික හමුදාවේ උතුරු ... Read More

හමාස් සහ ඊශ්‍රායලය සාම ගිවිසුමේ පළමු අදියරට අත්සන් තැබේ

Author- October 9, 2025

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය සාම ගිවිසුමේ පළමු අදියර සඳහා අත්සන් තබා ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඒ අනුව හමාස් භාරයේ පසුවන ඊශ්‍රායල ප්‍රාන ... Read More