Category: උණුසුම් පුවත්

ක්ලබ් වසන්ත ඝාතනය ගැන තවත් තොරතුරු එළියට

Author- July 16, 2024

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත නමැත්තා ඇතුළු දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සඳහා වෙඩික්කරුවන් පැමිණි සහ පළායාමට භාවිතා කළ මෝටර් රථ සඳහා ගෙවීම් සහ ... Read More

ගාල්ල බන්ධනාගාරයේ කටයුතු සීමා කෙරේ

Author- July 16, 2024

ගාල්ල බන්ධනාගාරයේදී පසුගියදා මියගිය රැඳවියා මොලේ උණ රෝගය හේතුවෙන් මියගොස් ඇති බවට පශ්චාත් මරණ පරීක්‍ෂණයෙන් තහවුරු වීම නිසා එම බන්ධනාගාරයේ කටයුතු සතියක කාලයක් සීමාකිරීමට තීරණය ... Read More

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75ක පමණ තද වැසි

Author- July 16, 2024

සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයින හරහා දැනට පවතින සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව සහ වයඹ ... Read More

ICC වාර්ෂික සමුළුව ශ්‍රී ලංකාවේ දී

Author- July 15, 2024

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික මහ සභා රැස්වීම මෙවර ශ්‍රී ලංකාවේදී පැවැත්වෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ, එම මහ සභා රැස්වීම ජූලි 19 සිට 22 ... Read More

විම්බල්ඩන් ශූරතාව කාලෝස් අල්කරාස්ට

Author- July 15, 2024

ස්පාඤ්ඤයේ Carlos Alcaraz විම්බල්ඩන් අවසන් මහා තරගයෙන් ජය ගැනීමට සමත් වී තිබෙනවා. ඒ 6-2 6-2 7-6(4) 6-2 6-2 7-6 (4) ලෙස සර්බියාවේ Novak Djokovic පරාජයට ... Read More

ගෙවුණු මාස 06 ට ඩෙංගු රෝගීන් 30,000ක්

Author- July 15, 2024

මෙම වසරේ ගෙවුණු මාස 06 තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 30,227ක් වාර්තා වී තිබෙනවා. එමෙන්ම ඩෙංගු රෝගය වැළඳීමෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 12ක් බවයි ජාතික ඩෙංගු ... Read More

සජබ රජයක් තුළ අපරාධකාරයින්ට කිසිදු ඉඩක් නෑ

Author- July 15, 2024

සිය රජයක් තුළ අපරාධකරුවන්ට කිසිදු ඉඩක් නොතබන බවත්, ඔවුන්ට උපරිම දඬුවම් ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ, ... Read More

සජිත් උදව් කළොත් යළි එජාප සාමාජිකත්වය දෙන බව රනිල් නුවරදී කියයි

Author- July 15, 2024

සජිත් ප්‍රේමදාස තමාට රට බේරගන්න උදව් කළොත් ඔහුගේ තහනම් කර ඇති එජාප සාමාජිකත්වය නැවත දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත මහනුවර දී ඊයේ (14)පැවසීය. මේ ... Read More

නිදහස් පක්ෂ නව සන්ධානයෙන් ජනපතිවරණයට අපේක්ෂකයෙක්

Author- July 15, 2024

ඉදිරි සති 2 ඇතුළත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල පාර්ශ්වය ප්‍රමුඛ සන්ධානය ජනාධිපති අපේක්ෂකයා ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු ... Read More

අද සිට බස්නාහිර ත්‍රිරෝද ගාස්තුව පහළට

Author- July 15, 2024

බස්නාහිර පළාත තුළ ත්‍රිරෝද රථ ප්‍රවාහන ගාස්තු අද (15) සිට අඩු කරන බවත් ඒ අනුව දෙවැනි කිලෝමීටරය වෙනුවෙන් අය කරන රුපියල් 100 ක ගාස්තුව රුපියල් ... Read More