Category: උණුසුම් පුවත්

එක එක්කෙනාට හිතුණ පළියට මාව ඉවත් කරන්න බෑ

Author- July 15, 2024

සමඟි ජන බලවේගයේ සභාපති ධූරයෙන් සහ කැලණිය ආසනයේ සංවිධායක ධුරයෙන් තමන් ඉවත් කිරීමට කිසිවෙක්ට නොහැකි බවත් එසේ කළනොහැකි ලෙස අධිකරණය පැනවූ වාරණ නියෝගය මේ මස ... Read More

කෝටි හයක නීති විරෝධී වාහන මහනුවරින් අල්ලයි

Author- July 15, 2024

අයිතිකරුවන්ට තම අයිතිය නීතියානුකූලව පෙන්විය නොහැකි සැකකට යුතු රුපියල් කෝටි හයක් පමණ වටිනා ඩිෆෙන්ඩර් රථයක් ප්‍රාඩෝ රථයක් සහ අශ්වබල 1000 යතුරුපැදියක් අත්අඩංගුවට ගත් බව මහනුවර ... Read More

මෙරට ආර්ථික නිදහසක් තවමත් නෑ

Author- July 15, 2024

ශ්‍රී ලංකාව ආර්ථික නිදහස අතින් දිගින් දිගටම පහළ බසින තත්වයක් උදාවී ඇතැයි ජාත්‍යන්තර සමීක්ෂණ වාර්තාවකට අනුව පැහැදිලි වන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන ... Read More

ජනපතිවරණයට එරෙහි දෙවැනි පෙත්සම සළකා බැලීම අද

Author- July 15, 2024

ජනාධිපතිවරණයට අදාළව නීතීඥවරයෙකු විසින් පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සම සලකා බැලීම සදහා අද (15) දිනයේදී කැදවීමට නියමිතයි. 19 වන ව්‍යවස්ථා සංශෝධනය විධිමත්ව සම්මත වී ... Read More

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

Author- July 15, 2024

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර ... Read More

ට්‍රම්ප්ට වෙඩි තැබූ පුද්ගලයා එතැනදීම ඝාතනය කෙරේ

Author- July 14, 2024

රිපබ්ලිකන් පක්ෂයේ දේශපාලන රැළියක් අමතමින් සිටියදී හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉලක්ක කර වෙඩි තැබූ පුද්ගලයාව මධ්‍යම බුද්ධි ඒජන්සිය විසින් නම්කර තිබේ. පෙන්සිල්වේනියාවේ පැවති මැතිවරණ ප්‍රචාරක ... Read More

සංචාරයකට පැමිණි විදේශික තරුණ කාන්තාවක් දියේ ගිලී මරුට

Author- July 14, 2024

සංචාරයකට පැමිණි විදේශික තරුණ කාන්තාවක් දියේ ගිලී මියගොස් තිබෙනවා. මිරිස්ස මුහුදු වෙරළේ දිය නාමින් සිටියදී ඇය දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි වැලිගම පොලිසිය පැවසුවේ. ... Read More

පාතාලයේ බව කියන තර්ජනාත්මක දැනීම් අදත් ප්‍රදේශ කිහිපයකම

Author- July 14, 2024

මාළිගාවත්ත ප්‍රදේශයේ නන්නාදුනන පිරිසක් විසින් දැන්වීම් කිහිපයක් අළවා තිබෙනවා. එම දැන්වීම්වල සඳහන් වෙන්නේ 'පාතාලේ හැම එකාම මධූෂ් ගිය තැනට යන්න සැරසියල්ලා' යන්නයි. එමෙන්ම කැද ඉම්රාන්ගේ ... Read More

නිශාන්තගේ බිරිඳ පොහොට්ටු වේදිකාවේ හඬා වැටෙයි

Author- July 14, 2024

මහින්ද රාජපක්ෂ යනු කළු ගලක් මෙන් නොසෙල්වෙන නායකත්වයක් බව සනත් නිශාන්තගේ බිරිඳ චමරි ප්‍රියංකා පවසනවා. ඇය මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ... Read More

දීඝවාපි චෛත්‍යයේ නිධන් වස්තු තැන්පත් කිරිම ජනපති සහභාගිත්වයෙන්

Author- July 14, 2024

ඓතිහාසික දීඝවාපි රජ මහා විහාරයේ චෙත්‍ය ගර්භයේ නිධන් වස්තු තැන්පත් කිරිමේ පුණ්‍ය උත්සවය අද (14) පෙරවරුවේ පැවැත්වුණා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති මහින්ද ... Read More