Category: උණුසුම් පුවත්
මේ පුන්‍ය භූමියෙන් අසත්පුරුෂයින් දුරුවේවා, වසන්තගේ මවගේ පාර්ථනාව
පසුගියදා වෙඩි ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත් වූ වසන්ත නැමැත්තාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (13) බොරැල්ල කනත්තේදී සිදු කෙරුණා. එවැනි පුතෙකු ලැබුණේ තමාට පමණක් බවද ... Read More
දැඩි ආරක්ෂාවක් මැද ක්ලබ් වසන්තගේ අවසන් කටයුතු සිදු කෙරේ
සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්තගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (13) පස්වරුවේ සිදු කෙරුණි. අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට ගිය සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ... Read More
වසර 05කට නම් බලය දුන්නේ, බල්ලා මාර්ක් නොවී ගෙදර යන්න ඕනේ
දේශපාලනඥයන් ලෙස අපට වසර 05කට ජනතාව බලය දුන්නේ නම් එම කාලයෙන් පසු බල්ලා මාර්ක් ලේබල් වැදෙනකම් නොසිට ගෙදර යා යුතු යැයි අධිකරණ හා බන්ධනාගාර පුනරුත්ථාපන ... Read More
පියුම්ගේ රීට් පෙත්සමට අභියාචනාධිකරණය දින දෙයි
තමන්ගේ ඉපයීම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන විමර්ශන වළක්වන ලෙසට ඉල්ලා නිරූපිකා පියුමි හංසමාලි ගොනු කළ රීට් පෙත්සම සලකා බැලීමට අභියාචනාධිකරණය දින නියම කර ... Read More
ක්ලබ් වසන්තගේ අවසන් කටයුතු අද පස්වරුවේ
මාකඳුරේ මධූෂ් අත්අඩංගුවට ගැනීම සඳහා ආරක්ෂක අංශ වෙත ඔත්තු ලබා දුන් පළමු පුද්ගලයා ක්ලබ් වසන්ත වීම හේතුවෙන් ඔහුව ඝාතනය කළ බවට කංජිපානි ඉම්රාන් ප්‍රකාශ ඇති ... Read More
ලොව ප්‍රථම AI රූ රැජින
ලොව ප්‍රථම AI රූ රැජින ලෙස මොරොක්කෝවේ Kenza Layli කිරුළු ලබා තිබෙනවා. මෙම රූ රැජින තරගයේ විනිසුරුවන් විසින් පසුගිය මාසයේ අවසන් තරගකරුවන් 10 දෙනෙකු නම්කර ... Read More
“z” අගය මත රජයේ රැකියා
අපොස උසස් පෙළ සමත්වීම සුදුසුකමක් ලෙස ඇති රාජ්‍ය සේවයේ පුරප්පාඩු පිරවීමේදී ඉසෙඩ් ලකුණේ අගය මත එය සිදුකළ යුතුයැයි ඩලස් අලහප්පෙරුම පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ... Read More
අද ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවල මි.මී. 50 ට ... Read More
රණවිරුවන්ට ලබා දී ඇති රජයේ ඉඩම් සඳහා සින්නක්කර ඔප්පු
මෙරට ස්වෛරීභාවය රැක ගැනීම වෙනුවෙන් සිය ජීවිත කැප කළ, සක්‍රීය ක්‍රියාන්විතයේ රාජකාරි කළ ත්‍රිවිධ හමුදාවේ, ශ්‍රී ලංකා පොලීසියේ හා සිවිල් ආරක්ෂක බලකායේ දිවි පිදු හා ... Read More
බූස්ස බන්ධනාගාරයේ සහකාර බන්ධනාගාර අධිකාරිවරයාට මරණ තර්ජන
පසුගිය සමයේදී බූස්ස බන්ධනාගාරයේ සිටින රැඳවූවන් සතුව තිබූ ජංගම දුරකථන රැසක් අත්අඩංගුවට ගත් එම බන්ධනාගාරයේ සහකාර අධිකාරීවරයාට මරණ තර්ජන එල්ලවී තිබේ. ඩුබායි සිට ඇමතුමකින් සම්බන්ධ ... Read More

