Category: උණුසුම් පුවත්
ටැටූ දුලාන්ගේ පාපොච්චාරණයට මාධ්‍ය කැඳවූ DIGට වැඩ වරදින හැඩක්
අතුරුගිරියේ දී සිදු වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවේ පසුවන එම ටැටූ ආයතනයේ හිමිකරු මාධ්‍යට නිරාවරණය කරමින් සිදුකළ ඔහුගේ පාපොච්චාරණය සම්බන්ධයෙන් ඔහු වෙනුවෙන් පෙනී සිටි ... Read More
වර්ජනයට නොගිහින් වැඩට ආපු ගුරුවරුන්ට 1630ක වැටුප් වර්ධකයක්
වෘත්තීය සමිති වැඩවර්ජනයට එක් නොවී සේවයට වාර්තා කළ රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩිවීම් ලැබෙන අයුරු අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඊයේ (10) පැහැදිලි කළේය. වෘත්තීය සමිති වැඩවර්ජනයට එක් ... Read More
රජයේ රෝහල්වලින් සෞඛ්‍ය සේවා ලබා ගැනීමේදී රණවිරුවන්ට ප්‍රමුඛතාව
රට වෙනුවෙන් ජීවිත පුදකරන ලද සහ රණක්‍ෂිතයට පත් රණවිරුවන්ට මෙන්ම ඔවුන්ගේ යැපෙන්නන් හට රජයේ රෝහල් සහ සායනවලදී ප්‍රතිකාර ලබාගැනීමේදි ප්‍රමුඛතාව ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අනුමැතිය ... Read More
වැස්ස වැඩි වෙයි
ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නිරිත දිග ප්‍රදේශ වල වැසි තත්වයේ වැඩි වීමක් අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කරමින් පවසනවා. බස්නාහිර, සබරගමුව සහ වයඹ ... Read More
දුම්රියෙන් වැටී පුදගලයෙකු මරුට
දුම්රියකින් වැටී බෙම්මුල්ල දුම්රිය ස්ථානය ආසන්නයේදී මගියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එම දුම්රිය මාර්ගය දුම්රිය වර්ජනයත් සමඟ අධික මගී තදබදයක් සහිතව ප්‍රධාන මාර්ගයක්. Read More
අපි බය නෑ, ගෙදර ඉන්න වුණත් අපි ලෑස්තියි – දුම්රිය වෘත්තීය සමිති
සේවය හැරයෑමේ නිවේදනය අනුව සිය සේවය නොමැතිව දුම්රිය සේවය පවත්වාගෙන යා හැකි නම් එය සිදුකර පෙන්වන ලෙස දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි. එහි සභාපති සුමේධ සෝමරත්න ... Read More
ජනාධිපතිවරණය ගැන හෙට පාර්ලිමේන්තුවේ විවාදයක්
ජනාධිපතිවරණය පැවැත්වීමේ කාල රාමුව සම්බන්ධයෙන් හෙට (11) පාර්ලිමේන්තුවේදී කල්තැබීමේ විවාදයක් පැවැත්වීමට තීරණය කර තිබේ. අද පැවති පක්ෂ නායක රැස්වීමේදී එම තීරණය ගෙන තිබුණි. Read More
යාපනයට කඩුලු 7ක ජයක්
Colombo Strikers සහ Jaffna Kings කණ්ඩායම් අතර අද (10) පැවති තරගයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කිරීමට Jaffna Kings කණ්ඩායම සමත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනා ... Read More
ක්ලබ් වසන්ත ඝාතනය ගැන ටැටූ ආයතනයේ හිමිකරු සියල්ල වමාරපු හැටි
ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව සිටින අදාළ ටැටූ ආයතනයේ හිමිකරු අතුරුගිරිය පොලිසියට පාපොච්ඡාරණයක් සිදුකර තිබෙනවා. එහිදී ඔහු සඳහන්කර සිටියේ එම ආයතනය ආරම්භ කිරීමට මුදල් ... Read More
නව වෛද්‍යවරුන් 1300කට කඩිනමින් පත්වීම්
නව වෛද්‍යවරුන් 1300 දෙනෙකුට ඉතා ඉක්මණින් පත්වීම් ලිපි ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඔවුන් දිවයින පුරා පර්යන්ත රෝහල් සඳහා අනුයුක්ත කරන බව අමාත්‍යාංශ ලේකම් විශේෂඥ ... Read More

