Category: උණුසුම් පුවත්
බස්නාහිර ත්‍රිරෝද ගාස්තු 15දා සිට අඩු කෙරේ
බස්නාහිර පළාත තුළ ධාවනය කෙරෙන ත්‍රිරෝද රථවල ගාස්තුව ලබන 15 වැනිදා සිට අඩු කිරීමට මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය තීරණය කර තිබේ. මේ අනුව පළමු කිලෝමීටරයට ... Read More
රට කාපු සෙට් එක ඉන්නේ රනිල් එක්ක – නලින්ද ජයතිස්ස
රට විනාශ කළ සියල්ලන්ම සිටින්නේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ බව ජාතික ජන බලවේගයේ විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. කළින් දෙගොල්ලන් දෙකට බෙදී සිටියත් ... Read More
ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්නේ සජිත් – නලීන් බණ්ඩාර
ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්නේ සජිත් ප්‍රේමදාස බවට සමීක්ෂණ මඟින් තහවුරුවී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර පවසනවා. සමීක්ෂණ මඟින් දෙවන ස්ථානය දිනාගත්නා ... Read More
උසස් පෙළ සඳහා අයැදුම් කිරීමේ කාලය දීර්ඝ කෙරේ
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් යොමුකිරීමේ අවස්ථාව තවදුරටත් දීර්ඝ කර තිබේ. පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන් සඳහා මාර්ගගත ... Read More
දුම්රිය වර්ජකයින්ට විනය ක්‍රියාමාර්ග
ප්‍රවාහන සේවාව මෙරට අත්‍යවශ්‍ය සේවාවක් කර ඇති බැවින් හදිසියේ කැඳවා තිබෙන වැඩවර්ජනය නීතිවිරෝධී ක්‍රියාවක් බවත් සේවයට වාර්තා නොකරන සේවකයින්ට විනයානුකූල පියවර ගන්නා බවත් ප්‍රවාහන හා ... Read More
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ අලුත් ප්‍රධාන පුහුණුකරු ගෞතම් ගාම්භීර්
හිටපු ක්‍රිකට් ක්‍රීඩක ගෞතම් ගාම්භීර් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කර තිබේ. ඔහුගේ ධුර කාලය වසර තුනහමාරක් වෙයි. මෙම මස අගදී ශ්‍රී ලංකාවේ සංචාරය ... Read More
අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල බස්සයි
ලංකා සතොස ආයතනය මගින් අලෙවි කරණු ලබන අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල ගණන් පහත දමා තිබෙනවා. වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ උපදෙස් පරිදි මෙම ... Read More
ක්ලබ් වසන්තගේ ඇඟේ උණ්ඩ අටක් – ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු සියල්ල වමාරයි
සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනය සිදුවූ ටැටූ මධ්‍යස්ථානය එම ස්ථානයේ ආරම්භ කිරීම සඳහා තමන්ට 'ලොකු පැටී' නමැති අපරාධකරුගෙන් රුපියල් ලක්ෂ 16ක මුදලක් ලැබුණු ... Read More
අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව ... Read More
මෝදි, පුටින් හමුවෙයි
රුසියාවේ සංචාරයක නිරත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුව තිබුණා. රුසියානු ජනාධිපතිවරයාගේ ආරාධනයකට අනුවයි සිදු කෙරෙන ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ සංචාරයේ දී ඔවුන් එකිනෙකා ... Read More

