Category: උණුසුම් පුවත්
ක්ලබ් වසන්තගේ බිරිඳ සන්තකයේ තිබුණු ගිනිඅවිය ගැන තොරතුරු එළියට
අතුරුගිරිය වෙඩි තැබීමේදී වෙඩිවැදී රෝහල්ගත කෙරුණු ක්ලබ් වසන්තගේ බිරිඳ සන්තකයේ තිබුණු ගිනිඅවිය නීත්‍යානුකූල නොවන ගිනිඅවියක් බව අනාවරණය වී තිබේ. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මේ බව ... Read More
නුවරට විශිෂ්ට ජයක්
LPL තරගාවලියේ 11 වැනි තරගය Jaffna Kings සහ Kandy Falcons අතර පැවැත්වුණු අතර එහි ජයග්‍රහණය හිමිකර ගැනීමට Kandy Falcons කණ්ඩායම සමත් වුණා. ඒ කඩුලු 07කින්. ... Read More
රටම කැළඹු අතුරුගිරියේ වෙඩි තැබීමට 06 දෙනෙකු අත්අඩංගුවට
අතුරුගිරියේ ව්‍යාපාරික ස්ථානයක් තුල ඊයේ (08) උදෑසන සිදුවූ වෙඩි තැබීමේ සිදුවීමට අදාලව සැකකරුවන් 06 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම පිරිසට අදාල ව්‍යාපාරික ස්ථානයේ ... Read More
යුක්‍රේනයේ ළමා රෝහලට රුසියාවෙන් මිසයිල ප්‍රහාර
යුක්රේනයේ කීව් අගනුවර ස්ථාන කීපයක් ඉලක්ක කර ගනිමින් රුසියන් හමුදාව මිසයිල ප්‍රහාර එල්ල කළ බවත්, එක් ප්‍රහාරයකින්, ළමා රෝහලක් විනාශ වූ බවත් වාර්තා වේ. රුසියන් ... Read More
වනිඳුට සහ බිනුරට දඩ
ලංකා ප්‍රිමියර් ලීග් විනය නීති සංග්‍රහය උල්ලංඝණය කළ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමේ නායක වනිඳු හසරංගට සහ කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ බිනුර ප්‍රනාන්දුට දඩ පැනවීමට එල්පීඑල් තරග සංවිධායකයින් ... Read More
අතුරුගිරියේ ඝාතන සිද්ධිය ගැන සොයන්න පොලිස් කණ්ඩායම් 10ක්
අතුරුගිරියේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සඳහා පොලිස් කණ්ඩායම් 10ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව පවසනවා. අතුරුගිරිය මංසන්ධිය ප්‍රදේශයේ ඊයේ (08) උදෑසන සිදුවූ ... Read More
දුම්රිය ටිකට් විද්‍යුත් ක්‍රමයට
මෙම වසර අවසන් වීමට පෙර දුම්රිය ඇතුළු පොදු ප්‍රවාහන සේවා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සඳහා විද්‍යුත් ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ... Read More
කයියනායකලා පත් කරගෙන රට ඉදිරියට ගෙන යන්න බෑ – මහින්ද
කපිතාන් වරයකුගේ දක්ෂතාවය හඳුනාගත හැකි වන්නේ නිහඬ මුහුදක නොව චන්ඩ මාරුතයක බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. සැබෑ නායකයෙක්ට මේ කියමන අදාල බවද රාජපක්ෂ ... Read More
බදු ගහන්න යන අලුත්ම ක්ෂේත්‍ර 14
මෙතෙක් කිසිදු සැලකිල්ලකට භාජන නොවූ ක්ෂේත්‍ර 14ක් පිළිබඳව අවධානය යොමු කර ඔවුන්ගෙන් බදු අයකර ගැනීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ... Read More
අතුරුගිරියේ වෙඩික්කරුවන් පළාගිය වෑන් රථයත් හමුවෙයි
අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට පැමිණි වෙඩික්කරුවන් පළා යාම සඳහා යොදාගත් වෑන් රථයක් බුලත්සිංහල පොලිස් වසමේ තිබී හමුවී ඇත. ඊයේ (08) සවස 6.15ට පමණ 119 හදිසි දුරකථන ... Read More

