Category: උණුසුම් පුවත්
ලෝක තැපැල් දිනය අදයි
151 වන ලෝක තැපැල් දිනය අදට (09) යෙදී තිබේ. ඒ වෙනුවෙන් පැවැත්වෙන ජාතික සැමරුම් උත්සවය අද පෙරවරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ... Read More
O/L නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි
අ.පො.ස.(සා/පෙළ) විභාගය 2024 හි නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. එම ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල ... Read More
අදත් වැස්ස දෙයි වැඩේ
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීත් තැනින් තැන ... Read More
ඉතිහාසයේ පළමුවරට කැරට් 22 රන් පවුමක් රුපියල් ලක්ෂ 3 ඉක්මවයි
ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල ඉහළ යෑම හේතුවෙන් ඉතිහාසයේ පළමුවරට මෙරට වෙළෙඳපොළේ කැරට් 22 රන් පවුමක මිල අද (08) දිනයේ රුපියල් ලක්ෂ 3 සීමාව ඉක්මවා ගොස් ... Read More
මහින්දගේ ආරක්ෂාව ඉල්ලා හිමිනමක් උපවාසයක
රතුපස්වල තෙරිපැහැ සිරිදම්ම හිමියන් අද (08) දහවල් 01.00 ට පමණ තංගල්ල කාල්ටන් නිවස ඉදිරිපිට ඇති D.S.සේනානායක පිළිරුව ඉදිරියේ උපවාසයක් ආරම්භ කර තිබේ. මහින්ද රාජපක්ෂ හිටපු ... Read More
බොරතෙල් නැව් හතරක් ගන්න ප්‍රසම්පාදනය සිංගප්පූරුවට
මර්බන් වර්ගයේ බොර තෙල් නැව් තොග හතරක් මිල දී ගැනීම වෙනුවෙන් වූ දිගු කාලීන කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා . 2026-01-01 දින සිට 2026-04-30 ... Read More
සමාජයේ සංවේදි කාරණා දේශපාලන වාසි සඳහා යොදා ගන්න එපා – අගමැති
රජය කිසිම කණ්ඩායමකට විශේෂ වරප්‍රසාදයක් හෝ විශේෂ ප්‍රවර්ධනයක් සිදු නොකරන බවත්, සමාජයේ සංවේදි කාරණා දේශපාලන වාසි සඳහා යොදා නොගන්නා ලෙසත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. ... Read More
මධ්‍යම තැපැල් හුවමාරුවට ඇඟිලි සලකුණු යන්ත්‍ර
කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයින්ගේ පැමිණිමේ හා පිටවීම සලකුණු කිරිම ඇඟිලි සලකුණු යන්ත්‍ර මගින් සිදු කිරීමට පියවර ගෙන තිබේ.තැපැල්පති රුවන් සත්කුමාර මහතා සඳහන් කළේ, සෑම ... Read More
ග්‍රාම නිලධාරීන් වර් ජනයකට සැරසෙයි
එළැඹෙන අයවැයෙන් තම දීමනා නොලැබෙන්නේ නම් දීප ව්‍යාප්ත වැඩවර්ජනයකට යන බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය පවසයි. අද (08) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම ... Read More
රන් මිලේ වෙනසක්
ඉතිහාසයේ ප්‍රථම වරට ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල අද ඩොලර් 4,000 සීමාව ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව ස්පොට් රන් අවුන්සයක මිල ඩොලර් 4,011.18ක් ලෙස දැක්වුණි. ... Read More

