Category: උණුසුම් පුවත්
පොහොට්ටුවේ සහය රනිල්ට – ඇමති කංචන
පොහොට්ටුවේ සහය ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලබා දෙන බව අමාත්‍ය කංචන විජේසේකර පැවසීය. එක්ව ජයගමු - අපි මාතර ජනරැළියට ඊයේ (30) එක්වෙමින් අමාත්‍ය කංචන විජේසේකර මේ ... Read More
සෙලෙන්ස්කි මිත්‍ර රටවලින් ආයුධ ඉල්ලයි
රුසියාව එල්ල කළ ප්‍රහාරයෙන් පසු යුක්‍රේන ජනාධිපති වොල්දොමීර් සෙලෙන්ස්කි මිත්‍ර රටවලින් දිගු දුර මෙහෙයුම් සඳහා ආයුධ ලබාදෙන්නැයි ඉල්ලා තිබෙනවා. රුසියාව එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් ළමයින් ... Read More
පළමු වරට මිරිස්වලින් අයිස්ක්‍රීම් එකක්
මෙරට පළමු වරට මිරිස්වලින් අයිස්ක්‍රීම් නිෂ්පාදනය කිරීමට නව නිපැයුම්කරුවකුවන වැලිමඩ, දරගල ලසන්ත රුවන් සමත්ව තිබෙනවා. මෙම නිෂ්පාදනය සිදුකර ඇත්තේ, කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ... Read More
අද බස් ගාස්තු අඩු වෙයිද ?
අද (01) සිට බස් ගාස්තු සියයට 5කින් අඩුවන බවට ප්‍රකාශ කළ ද එය ක්‍රියාත්මක කළ නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ... Read More
ආර්.සම්පන්ධන් අභාවප්‍රාප්ත වෙයි
දෙමළ ජාතික සන්ධානයේ නායක මෙන්ම, හිටපු විපක්ෂ නායකවරයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්පන්ධන් අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී යි. මියයන විට ... Read More
පළාත් කිහිපයකට වැසිවාර කිහිපයක්
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසිවාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතෙත් අම්පාර ... Read More
ඔලිම්පික් වරම් ලැබූ අපේ දක්ෂයෝ
කයිල් අබේසිංහ සහ ගංඟා සෙනෙවිරත්න මෙවර පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා සුදුසුකම් ලැබීමට සමත්වී තිබෙනවා. කයිල් අබේසිංහ, මීටර 100 නිදහස් ආර ඉසව්වටත් ගංඟා සෙනෙවිරත්න මීටර ... Read More
උන් සුරසැප විදිනවා අපි අන්ත දුක් විදිනවා – චමිර පෙරේරා
රනිල් වික්‍රමසිංහ සහ රාජපක්ෂලා මෙතරම් විදෙස් ණය ලබාගත්තේ සිමෙන්ති ගල්වලට බවත් එම ගල්වලින් කොමිස් ගැසූ බවත් ශ්‍රි ලංකා කම්කරු ජනතා පෙරමුණේ සභාපති චමිර පෙරේරා පවසනවා. ... Read More
කෝලි සිය සගයන් සමඟ නටමින් ජය සමරපු හැටි (Video)
දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව අතර පැවති 2024 විස්සයි 20 ලෝක කුසලාන තරගයේ අවසන් තරගයෙන් ඉන්දියාව ලකුණු 7ක ජයක් ලබා ගැනීමට සමත් වුණා. මේ අතර මෙම ... Read More
ඔන්ලයින් ජාවාරම් සිදුකළ චීන ජාතිකයන් 30ක් අත්අඩංගුවට
ඔන්ලයින් ජාවාරම් සිදුකළ චීන ජාතිකයන් 30ක් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා සඳහන් කළේ මීගමුව ප්‍රදේශයේ හෝටලයකදී ඔවුන් ... Read More

