Category: උණුසුම් පුවත්
රුසියානු යුද්ධයෙන් ලාංකිකයින් 17ක් මියගොස් 121ක් අතුරුදන්
රුසියානු යුද්ධයට ගිය ලාංකිකයින් 17 දෙනෙකු මියගොස් තවත් 121 දෙනෙකු අතුරුදන්ව ඇතැයි අනාවරණ වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා. රුසියානු යුද්ධයට මැදිවූ ශ්‍රී ලාංකිකයන් ... Read More
රනිල්ගේ ප්‍රතිපත්තියට අපේ පක්ෂය එකඟ නෑ – නාමල්
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ බොහෝ ප්‍රතිපත්තිමය කාරණා සම්බන්ධයෙන් තම පක්ෂය එකඟ නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. අගලවත්ත නගරයේ ... Read More
ගුරු වෘත්තියට හරිම තැන දෙනවා – අනුර
තම රජයක් යටතේ ගුරු වෘත්තිය රටේ ප්‍රධාන වෘත්තීය දහයෙන් එකක් බවට පත් කරනවා යැයි ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක මඩකලපුවේදී පැවසීය. උතුරේත් දකුණේත් ... Read More
සියලු ශ්‍රී ලාංකිකයන් බලා සිටින්නේ ජනපති රනිල්ට යළි රට භාර දීමට
සියලු ශ්‍රී ලාංකිකයන් බලා සිටින්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට යළි රට භාර දීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධන මහතා පවසනවා. බුලත්සිංහල හොරණ හා බණ්ඩාරගම යන ... Read More
බයිඩන් සහ ට්‍රම්ප්ගේ විවාදය ලොව පුරා මිලියන 51ක් නරඹලා
මේ වසරේ අමෙරිකානු ජනාධිපතිවරණයට අදාළව ජනාධිපති ජෝ බයිඩන් සහ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පැවති පළමු විවාදය මිලියන 51කට අධික පිරිසක් රූපවාහිනියෙන් නරඹා තිබෙනවා. කෙසේ ... Read More
අවසන් සටනේ කාසිය වාසිය ඉන්දියාවට
2024 T20 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගයේ ලෝක ශූරතාවය උදෙසා ප්‍රබල ඉන්දීය කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අද (29) රාත්‍රියේ එකිනෙකා කරට කර ගැටීමට ... Read More
ඡන්දෙට ලෑස්තිවෙන්න : මැකෝ දන්වයි
මැතිවරණයක් කැඳවීමට නියමිත හෙයින් ඒ සඳහා සූදානම් වන ලෙස මැතිවරණ කොමිෂන් සභාව රජයේ මුද්‍රණාලයාධිපතිනියටත්, පොලිස්පතිවරයාටත් තවත් ආයතන කිහිපයකටත් දැනුම් දී තිබෙනවා. මෙසේ දැනුම්දී ඇති ආයතන ... Read More
ඇල්බට් අයින්ස්ටයින්ගේ ලිපියක් වෙන්දේසියට
භෞතික විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් විසින් එවක ඇමරිකානු ජනාධිපති ෆ්‍රෑන්ක්ලින් ඩී. රූස්වෙල්ට් වෙත අනතුරු අඟවමින් යවන ලද ලිපියක සත්‍ය පිටපතක් වෙන්දේසි කිරීමට නියමිතයි. විදෙස් වාර්තා සඳහන් ... Read More
පවිත්‍රාගේ ගැසට්ටුවට එරෙහිව අධිකරණයෙන් වාරණයක්
විල්පත්තුව ආශ්‍රිත වෙඩිතලතිව් රක්ෂිත වනාන්තර කලාපයේ කොටසක් ඉස්සන් වගාව සඳහා වෙන්කරමින් වනජීවි අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් නිකුත් කළ ගැසට් නිවේදනයක් වහාම ක්‍රියාත්මක වීම වළක්වාලමින් ... Read More
රන් මිල පහළට
මෙරට රත්තරන් වෙළඳපොල තුළ අද (27) දිනයේ රන් මිල පහළ වැටී තිබෙනවා. ඒ අනුව කැරට් 22 රන් පවුම රු.181,950.00ක් ලෙස සටහන්ව තිබූ බවයි සඳහන් වන්නේ. ... Read More

