Category: උණුසුම් පුවත්
වාහන අංක තහඩු ලබාදීමේ ප්‍රමාදය ගැන ඇමති කිව්ව දේ
නව වාහන අංක තහඩු ලබාදීමේ ක්‍රමවේදයේ සිදුව ඇති ප්‍රමාදය සම්බන්ධයෙන් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැහැදිලි කිරීමක් සිදුකළේය. ... Read More
හිටපු මැති ඇමතිවරුන් පිරිසකගේ වත්කම් පිළිබඳ විමර් ශන ඇරඹේ
හිටපු මැති ඇමතිවරුන් 10 දෙනෙකුගේ වත්කම් පිළිබඳ විමර්ශනයක් ආරම්භ කළ බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පවසයි.ඒ පොලීසිය වෙත ලැබුණු පැමිණිලි කිහිපයක් මතයි. පොලීසිය පැවසුවේ, ... Read More
නීතිපති දෙපාර් තමේන්තුව ජනපතිගෙන් සාකච්ඡාවක් ඉල්ලයි
එක්ස්ප්‍රස් පර් ල් නෞකා සමාගමෙන් වන්දි අය කර ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නඩු තීන්දුව පිළිබඳ සාකච්ඡාවක් දෙන්නැයි නීතිපති දෙපාර්තමේන්තුව ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. නීතිපති ... Read More
ලොව පුරා ඊ-සිගරට් භාවිත කරන යෞවනයන් මිලියන 15ක්
ලොව පුරා වයස අවුරුදු 13ත් 19ත් අතර යෞවනයන් මිලියන 15ක් ඊ-සිගරට් භාවතා කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. එම සංවිධානය පවසන්නේ ඊ-සිගරට් භාවිත කරන වැඩිහිටි ... Read More
අණ නොතැකූ මෝටර් රථයකට පොලීසියෙන් වෙඩි
අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට මාතරදී පොලීසිය විසින් වෙඩිතබා තිබේ. පොලීසිය පැවසුවේ, මාතර වැල්ලමඩම ප්‍රදේශයේ මාර්ග බාධකයක සිටි පොලිස් නිලධාරීන් අදාළ මෝටර් රථය නවත්වන ... Read More
අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් අද (08) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව ... Read More
තාජුඩීන් ඝාතන සමයේ කජ්ජා රජයේ ප්‍රබල අමාත්‍යාංශයක සේවය කර ඇති බවට අනාවරණයක්.
රගර් ක්‍රීඩක වසීම් තජුඩීන් ඝාතන සමයේ මීගස්ආරේ කජ්ජා නැමැත්තා රජයේ ප්‍රබල අමාත්‍යාංශයක සේවය කර ඇතැයි, මේ වන විට වාර්තා වී තිබේ. ඒ , විමර්ශන කණ්ඩායම් ... Read More
පාසල් සංවර් ධනයේදී කලාපයන්ට වෙන වෙනම සැලසුම් – අගමැති හරිනි
පාසල් සංවර්ධන සැලසුම් සකස් කිරීමේදී කලාපයට පොදු සැලසුමක් අනුව ඉදිරිපත් කරන ලෙසත්, සම්පත් නිවැරදි ව බෙදී යන පරිදි පාසල් ප්‍රතිව්‍යුහගත කිරීම සිදුකරන ලෙසත් අග්‍රාමාත්‍ය හරිනි ... Read More
Left-Hand Drive නිසා අභිෂේක් ශර් මා දිනූ ජීප් රථය ඩුබායිහි සිරවෙයි
ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක අභිෂේක් ශර්මා 2025 ආසියානු කුසලාන තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා ලෙස දිනාගත් සුඛෝපභෝගී Haval H9 SUV වර්ගයේ ජීප් රථය ඉන්දියාවට ගෙන ඒම නීතිමය හේතූන් ... Read More
නා උයන ආරණ්‍ය සෙනසුනට චීන ප්‍රජාවගෙන් ලක්ෂ 08ක පරිත්‍යාගයක්
මෙරට සිටින චීන ප්‍රජාව සහ චීනයේ සිටින පිරිසක් එක්ව රුපියල් 800,000ක මූල්‍ය පරිත්‍යාගයක් මැල්සිරිපුර නා උයන ආරණ්‍ය සෙනාසනයට පිරිනමා තිබේ. පසුගිය දා සිදු වූ අවාසනාවන්ත ... Read More

