Category: උණුසුම් පුවත්
චීන සමාගමකින් ඩීසල් නැව් තොග හතරක්
ලංකා ඛනිජ තෙල් සංස්ථාව වෙත ඩීසල් නැව් තොග 04ක් මිලදී ගැනීම සදහා චීන සමාගමකට කොන්ත්‍රාත්තුව පිරිනැමීමට රජය තීරණය කර ඇත. ඒ අනුව අගෝස්තු මස 01 ... Read More
රන් මිල නඟී
රන් වෙළඳපොළේ පසුගිය දිනවලට සාපේක්ෂව අද (25) රන් මිල වැඩීමක් දක්නට ලැබෙනවා. කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 25,110ක් වන අතර, කැරට් 22 ග්‍රෑම් 1ක ... Read More
ඈන් කුමරියට කරදරයක් ?
අශ්වයකුගේ පහර කෑමකට ලක්වුණු බ්‍රිතාන්‍යයේ ඈන් කුමරිය රෝහල්ගත කර ඇති බව බකිංහැම් මාලිගය පවසනවා. රෝහල්ගත කළ ඈන් කුමරියගේ තත්ත්වය බරපතල නොවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා ... Read More
වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ආයුබෝවන් කියයි
ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා. ඒ මෙවර ලෝක කුසලානයේදී ඇෆ්ගනිස්ථන සහ ඉන්දියාව හමුවේ ලද පරාජයත් ... Read More
ඇෆ්ගනිස්තානය අවසන් පූර්ව වටයට
20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයේ බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය අතර තරගය ලකුණු 8කින් ජයගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත්විය. තරගයේ කාසියේ වාසිය දිනා ... Read More
ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමේදී නාවික සෙබළෙකු ජීවිතක්ෂයට
ඉන්දීය ධීවරයින් පිරිසක් අත් අඩංගුවට ගැනීමට යාමේදී එක් නාවික හමුදා නිලධාරියෙකු තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් වූ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා. ... Read More
පාතාලයේ ගිනිඅවි අල්ලන්න මාස දෙකක විශේෂ මෙහෙයුමක්
පාතාල කල්ලි සතුව ඇති ගිනිඅවි අත්අඩංගුවට ගැනීමේ මාස දෙකක විශේෂ මෙහෙයුමක් ලබන ජූලි මස ආරම්භ කිරීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඊයේ (24) උපදෙස් දී තිබේ. පොලිස්පතිවරයා ... Read More
ඇමරිකාවට එරෙහිව චීනයෙන් යළි දැඩි පියවර
ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීමට එරෙහි චීනයේ පියවර සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යංශය විශේෂ පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා. ඇමරිකානු Lockheed Martin සංස්ථාවට ... Read More
සිරගත වන පිරිස ඉහළට
මෙරට තුළ සොරකම් සහ මංකොල්ලකෑම් සම්බන්ධයෙන් සිරගත වන පුද්ගලයන් සංඛ්‍යාවේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කෙරෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. බන්ධනාගාර දෙපාර්තමේන්තු වාර්තා අනුව මෙරට තුළ ... Read More
ජනපති හෙට ජාතිය අමතයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් හෙට 26 රාත්‍රී 8ට ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශය සිදුකිරීමට නියමිත බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. Read More

