Category: උණුසුම් පුවත්
චීන නාවික හමුදා නැවක් ලංකාවට
‘සහජීවන මෙහෙයුම-2024’ මෙහෙයුම අරඹමින් චීන නාවික හමුදාවට අයත් ‘Peace Ark’ රෝහල් නෞකාව එරටින් පිටත්ව තිබෙනවා. චීනයේ, චජියැං පළාතේ, චොව්ශාන් නුවර පිහිටි හමුදා වරායකින් එම නෞකාව ... Read More
එක වසරට ඇතුළත් වන දරුවන්ගේ අඩුවක්
පසුගිය වසරේදී රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට ඇතුළත් වූ දරුවන්ගේ සංඛ්‍යාව පෙර වසර දෙක හා සසඳන විට දාහත් දහස් එකසිය පහකින් අඩු වී තිබේ. පසුගිය වසරේ ... Read More
Lockie Ferguson T20 වාර්තා අලුත් කරයි
ICC - T20 ලෝක කුසලානයේ නවසීලන්තය සහ පැපුවා නිව් ගිනියා අතර තරගයේ දී නවසීලන්ත පන්දු යවන Lockie Ferguson විසින් සිය පන්දුවාර 04 අවසානයේ කිසිදු ලකුණක් ... Read More
ලෝක කුසලානයේ සුපිරි 8ට ගිය කණ්ඩායම් මෙන්න
2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත් කණ්ඩායම් 8 මේ වන විට නිල වශයෙන් තේරී පත්ව තිබෙයි. A කාණ්ඩය ... Read More
රනිල් – සජිත් – අනුර ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සම්පත් නාස්ති කිරීමක්
එක්සත් ජාතික පක්ෂය රනිල් වික්‍රමසිංහ සමගි ජන බලවේගයේ සජිත් පේමදාස සහ ජාතික ජන බලවේගයේ අනුර දිසානායක යන අය ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සම්පත් නාස්ති කිරීමක්යැයි සර්ව ජන ... Read More
“උරුමය” රටට බත සපයා දෙන ගොවි ජනතාවට කෘතගුණ දැක්වීමක් – ජනපති
භූමියේ අයිතිය නොමැතිව රටට බත සපයා දෙන ගොවි ජනතාවට කෘතගුණ දැක්වීමට උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදිමේ වැඩසටහන මඟින් රජය කටයුතු කර තිබෙන බව ජනාධිපති රනිල් ... Read More
2022 වසරේ සිට නීති ප්‍රතිසංස්කරණ 59ක්
පසුගිය වසර දෙකක කාල පරිච්ඡේදය මෙරට වැඩිම නීති ප්‍රතිසංස්කරණ ගණනක් සිදු කළ කාල වකවානුව ලෙස ඉතිහාසගත වන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ... Read More
පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝග්‍රෑම් 2,000කට මුද්‍රා තැබේ
අලෙවි කිරීමට සූදානම් කර තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝග්‍රෑම් 2,000කට ත්‍රිකුණාමලය පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් මුද්‍රා තබා තිබෙනවා. එම සහල් සාම්පල සහ සහල් තොග ... Read More
මාංශ පේශි දියකර මරණයට පත් කළ හැකි භයානක බැක්ටීරියාවක්
ශරීරයේ මාංශ පේශි දියකරමින් මරණයට පවා පත් කළ හැකි streptococcal toxic shock Syndrome නම් බැක්ටීරියාවක් ජපානය තුළ ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතිනවා. මෙම රෝගයේ රෝග ලක්ෂණ ... Read More
කෝච්චියේ නිකන් යන්න අවස්ථාවක්
පොසොන් පොහොය නිමිත්තෙන් මිහින්තලය වෙත පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් ගාස්තු අය කිරීමකින් තොරව ක්‍රියාත්මක වන විශේෂ දුම්රිය සේවාවක් ඊයේ (17) සිට ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ... Read More

