Category: උණුසුම් පුවත්
අද ප්‍රදේශ කිහිපයකට වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව පළාතේස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී ... Read More
පිටරට ලයිටරයට එරෙහිව පාරට බැස්ස ගිනිපෙට්ටි
විදේශීය රටවලින් ගෙන්වන ප්ලාස්ටික් ලයිටර් හේතුවෙන් දේශීය ගිනිපෙට්ටි නිෂ්පාදන කර්මාන්තයට විනාශවන බව පවසමින් ලංකා ගිනිපෙට්ටි නිෂ්පාදන කර්මාන්තකරුවන්ගේ සංගමය සංවිධානය කළ විරෝධතාවක් අද (13) මහනුවර ටොරින්ටන් ... Read More
ජලගැලීම් නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අර්බුදයක
අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රදේශයට බලපෑ ජලගැලීම් තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ද බලපෑම් එල්ලවී තිබේ. ඒ අනුව අද (13) බටහිර ඉන්දීය කොදෙව් දූපත් බලා පිටත්ව ... Read More
බෝට්ටුවක් පෙරළෙයි – 49 ක් මරුට
අනවසර සංක්‍රමණිකයන් දෙසීයකට වැඩි පිරිසක් රැගත් කුඩා බෝට්ටුවක්, යේමනයට ඔබ්බෙන් මුහුදේ ගිලී යෑමෙන් 49 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම අනතුරින් ... Read More
NGO ක්ෂේත්‍රයේ ශ්‍රේණිගත කිරීම් වලින් ශ්‍රී ලංකාව ඉදිරියට
ආසියානු සමාජ සේවා ක්ෂේත්‍රයේ, ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන එසේත් නොමැති නම් NGO ක්ෂේත්‍රයේ 2022 වසර වන විට අත් කරගෙන තිබූ කළු පැල්ලමෙන් මිදී ඉදිරියට ... Read More
ඡන්දේ කල් දැම්මොත් ඒ එජාප යේ අවසානය
ව්‍යවස්ථානූකූලව මැතිවරණය කල් දැමිය නොහැකි බවත් , එහෙම මෝඩකමක් කලොත් එය එක්සත් ජාතික පක්ෂයේ අවසානය.යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (11) බදුල්ලේ දී පැවසීය. ... Read More
ඔන්ලයින් කැසිනෝවලට එරෙහිව අලුත් නීති
ඔන්ලයින් කැසිනෝ පවත්වාගෙන යාමට නීතිමය තත්ත්වයක් නොපවතින විටෙක ඒ පිළිබඳ නොතකා රටට ලැබිය යුතු ආදායම අහිමි කරමින් ඔන්ලයින් කැසිනෝ විවෘතව ක්‍රියාත්මක වන බවට රජයේ මුදල් ... Read More
මෙරටට මව් කිකිළි පැටවුන් 122,000ක්
මව් කිකිළි පැටවුන්ගේ වාර්ෂික අවශ්‍යතාව 44,000ක ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙන බව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ ලේකම් එච්.එම්.බී.ආර් අලහකෝන් පවසනවා. ඒ අනූව මේ වසරේ මව් කිකිළි පැටවුන් ... Read More
ගුරුවරු සහ විදුහල්පතිවරු අද පාරට
දිවයින පුරා කලාප කාර්යාල සියයක් ඉදිරිපිට අද පස්වරුවේ දී විදුහල්පතිවරුන්ගේ සහ ගුරුවරුන්ගේ සහයෝගයෙන් උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව ලංකා ගුරු සංගමය පවසනවා. එම ... Read More
පාසල් 11ක් දින තුනකට වැසෙයි
පොසොන් උත්සවය නිමිත්තෙන් අනුරාධපුර මිහින්තලේ සහ තන්තිරිමලේ ප්‍රදේශවල පිහිටි පාසල් 11ක් ලබන 18වෙනිදා සිට 20වෙනිදා දක්වා වසා තැබීමට උතුරුමැද පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ... Read More

