Category: උණුසුම් පුවත්
අපේ ලෝක කුසලාන සිහිනය බොඳ වෙයි
ශ්‍රී ලංකා - නේපාල කණ්ඩායම් අතර අද (12) පැවැත්වීමට තිබූ තරඟය වර්ෂාව හේතුවෙන් නවතා දැමිමට තීරණය කරනු ලැබුවා. ඒ අනුව ශ්‍රී ලංකා - නේපාල කණ්ඩායම් ... Read More
ප්‍රදේශ කිහිපයකට මි.මී. 75ක පමණ තද වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වල ... Read More
පාසල් ගුරුවරියට සිසුවකු කළ නොමනා ක්‍රියාව
පාසල් ගුරුවරියකගේ රුවට නිරුවත් රුවක් බද්ධ කළ බව කියන සිසුවකු රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි කුලියාපිටිය මහේස්ත්‍රාත් රන්දික ලක්මාල් ... Read More
ජයතිස්ස බොරළුගොඩ මහතා දිවි ගමන නිමා කරයි
ප්‍රවීණ ගේයපද රචකයෙකු මෙන්ම ග්‍රන්ථ කතුවරයෙකු වූ ජයතිස්ස බොරළුගොඩ මහතා අභාවප්‍රාප්ත වුණා. ජාතික රූපවාහිනියයේ ආරම්භක සාමාජිකයෙකු ලෙස එක්වූ ඒ මහතා එහි අධ්‍යක්ෂ පරිපාලන ලෙස දීර්ඝ ... Read More
නේපාල නායකයා ලංකාව බිංදුවට දමා කියූ කතාව
විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි ගමන තීරණය කරන තීරණාත්මක තරගයක් හෙට (12) පැවැත්වීමට නියමිතයි. ඒ නේපාල කණ්ඩායමත් සමඟයි, මේ වන විට මුහුණ ... Read More
එවරස්ට් කඳු මුදුනට ඔක්සිජන් ටැංකි ගෙන ගිය හැටි
ඩ්‍රෝන යානාවකින් එවරස්ට් කඳු මුදුනට ඔක්සිජන් ටැංකි 3ක් සහ කිලෝග්‍රෑම් 1.5ක් බර වෙනත් සැපසුම් කිහිපයක් ප්‍රවාහනය කිරීමේ ඓතිහාසික අවස්ථාව සනිටුහන් කරන්නට ලොව ප්‍රමුඛ පෙළේ ඩ්‍රෝන ... Read More
26 ගුරුවරු ලෙඩ වෙයි
එළැඹෙන 26 වන දින දිවයින පුරා අසනීප නිවාඩු වාර්තාකිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවීමට ලංකා ගුරු සංගමය තීරණය කර තිබේ. වැටුප් විෂමතා ගැටලුවක් මුල්කර ගනිමින් එම ... Read More
සුදු වෙන්න ක්‍රීම් ගාන්නේ බලාගෙනයි
නීතිවිරෝධි, හානිකර රූපලාවණ්‍ය ප්‍රතිකාර සහ ආලේපන කිසිදු නියාමනයකින් තොරව සමාජය තුළ සංසරණයවීම හේතුවෙන් බරපතළ සෞඛ්‍ය ගැටලු උද්ගතවී තිබුණත් ඊට එරෙහිව ඇති නීතිමය ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන ... Read More
ණය ප්‍රමාණය වැඩිවීමට හේතුව මුදල් ඇමති කියයි
මෙම වසරේ මුල් මාස 03 තුළ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 04කින් ඉහළ ගිය හේතුව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පැහැදිලි කර තිබෙනවා. 2023 දෙසැම්බර් ... Read More
අවමන් සහගත පරාජයන් මැද්දේ ක්‍රිකට් නිලධාරීන්ගේ කාලය දීර්ඝ කර ගැසට්ටුවක්
විස්සයි - විස්ස ලෝක කුසලානය පැවැත්වෙන කාල සීමාව තුළ හදිසියේම ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ක්‍රිකට් පරිපාලන නිලධාරීන්ගේ කාලය සීමාව අවුරුදු 8 කින් දීර්ඝ කිරීමට රජය ... Read More

