Category: උණුසුම් පුවත්

අනිත් අය ධාවන සපත්තු දානකොට මම සෙරෙප්පු දාගෙන ආණ්ඩුව ගත්තා

Author- June 5, 2024

අනෙක් නායකයන් ධාවන සපත්තු සොයන විට තමන් පාවහන් දමාගෙන ගොස් දුෂ්කර ගමනක් මැද ආණ්ඩුව භාරගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. දේශපාලන උවමනාවලින් තොරව රට ... Read More

මෝදි ගේ බලාපොරොත්තුව

Author- June 5, 2024

ශ්‍රි ලංකාව සමඟ එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව, තෙවනවරටත් ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කර තිබේ. සිය එක්ස් ගිණුමෙහි සටහනක් තබමින් තමාගේ ... Read More

දරුවාට අමානුෂිකව පහර දුන් සැකකරුට අධිකරණයෙන් ලැබුණු නියෝගය

Author- June 5, 2024

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ කුඩා දරුවෙකුට පහරදීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු සහ සැකකාරියන් දෙදෙනාව ඇතුළු සියලු සැකකරුවන් රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ. එම සැකකරුවන් පදවිය මහෙස්ත්‍රාත් අධිකරණය ... Read More

පොහොට්ටුවේ සහ ශ්‍රිලනිපේ බලකණු සජබට එක්වෙයි

Author- June 5, 2024

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරු කිහිප දෙනකු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ රට ගොඩනගන ගමනට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන ... Read More

බන්ධනාගාර තදබදය අවම කරන්න අලුත් ක්‍රමවේදයක්

Author- June 5, 2024

නඩු විභාගයකට පෙනී සිටීම වෙනුවට “වරද පිළිගැනීමේ එකගතාවයකට පත්වීම” සඳහා වූ නව ක්‍රමවේදය ඇතුළත් කරමින් ශ්‍රී ලංකාවේ අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනයට ලක් කිරීම සඳහා ... Read More

විදුලිබල පනත නීතියට පටහැනියි

Author- June 5, 2024

ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත සමස්තයක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුවට ඊයේ ( 04) දැනුම් ... Read More

මෙක්සිකෝවේ නගරාධිපතිනිය වෙඩි තබා ඝාතනය කෙරේ

Author- June 5, 2024

බටහිර මෙක්සිකෝවේ නගරයක නගරාධිපතිනියක ඝාතනයට ලක් විය. නගරාධිපතිනිය ඝාතනයට ලක් වූයේ, මෙක්සිකෝවේ ජනාධිපති ධුරය පළමු වරට කාන්තාවකට හිමිවී පැය කීපයක් ගත වෙද්දීය. වෙඩි තබා ඝාතනය ... Read More

අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනසක්

Author- June 5, 2024

අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනසක් ඇති කිරීම සඳහා අධ්‍යාපන පරිපාලන පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව පාසල් වර්ගීකරණය කිරීම, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඒකක නවයක් ... Read More

සාකච්ඡා අසාර්ථකයි, ගුරු සංගමයෙන් යළිත් රතු එළියක්

Author- June 5, 2024

ගුරු විදුහල්පති වැටුප් විෂමතා සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සමඟ ඊයේ දහවල් මුදල් අමාත්‍යාංශයේදී සාකච්ඡාවක් පැවැත්වුණා. එහිදී සාකච්ඡාව අසාර්ථක වූ බව ලංකා ගුරු සංගමය ... Read More

බාර් සතියක් වැසෙයි

Author- June 5, 2024

ජුනි මස 18 වනදා සිට 24 වැනිදා දක්වා කාලය තුළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයක සුරාසැල් වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අනුව එම ... Read More