Category: උණුසුම් පුවත්
දරුවකුට අමානුෂිකව පහර දුන් පියා අත්අඩංගුවට
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ දරුවෙකුට අමානුෂික අන්දමින් පහරදෙන වීඩියෝව හා සම්බන්ධ එම දරුවාගේ පියාව වැලිඔය පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (05) අලුයම ... Read More
වැසි හෝ ගිගුරුම් සහිත වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ... Read More
බහුතර බලය මෝදිගේ පක්ෂයට
ඉන්දීය ලෝක් සභා මැතිවරණයේ මෙතෙක් නිකුත් කළ ඡන්ද ප්‍රතිඵලවලින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ඉදිරියෙන් සිටියත් අනිකුත් පක්ෂවල කඩා වැටීම් ද අවම මට්ටමක පවතින ... Read More
රුපියල බාල්දු වෙයි
මහබැංකුව අද (04) නිකුත් කළ නවතම විනිමය අනුපාතයන්ට අනුව ඇමරිකානු ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306යි ශත 82ක් ලෙස සටන්ව තිබුනා. එහි ගැණුම් මිල දැක්වුණේ රුපියල් ... Read More
යළි පාර්ලිමේන්තුවට එන්න බලාපොරොත්තුවක් නෑ
යළිත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වීමේ බලාපොරොත්තුවක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසූහ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරන අවසන් අවස්ථාව මෙය විය හැකියයිද උන්වහන්සේ කීහ. එහෙත් ... Read More
ආපදා මරණ සංඛ්‍යාව17 දක්වා ඉහළට
ජුනි මස පළමුවන දින සිට ඊයේ (03) පස්වරුව දක්වා කාලය තුළ දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුවූ විවිධ අනතුරුවලින් පුද්ගල මරණ 17ක් වාර්තා වී ... Read More
ආපදා තත්ත්වය හේතුවෙන් පරිසර දින සැමරුම් උත්සවය නවත්වයි
ජගත් පරිසර දිනය නිමිත්තෙන් හෙට (05) රත්නපුරයේදී පැවැත්වීමට නියමිතව තිබූ ජාතික උත්සවය අවලංගු කිරීමට පියවර ගෙන තිබෙනවා. එය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කුඩාව සිංහරාජ ... Read More
ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
ප්‍රධාන මාර්ගයේ කාර්යාල දුම්රිය කිහිපයක් අද (04) පස්වරුවේ ප්‍රමාද වී ධාවනය විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ගම්පහ සහ වේයන්ගොඩ අතර දුම්රිය මාර්ගය ජලයෙන් යටවී ... Read More
බස්නාහිර හැර ඕනෑම පළාතක වාහන ආදායම් බලපත්‍ර දකුණු පළාතෙන් නිකුත් කෙරේ
ඉ - ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ පද්ධතිය මගින් මෙතෙක් ආදායම් බලපත්‍ර ලබාගැනීමේ හැකියාව පැවතියේ අදාළ පළාතේ ලියාපදිංචි වාහන සඳහා පමණයි. නමුත් අද සිට බස්නාහිර පළාතේ ... Read More
ලංකාවට කඩුළු 6ක පරාජයක්
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකා තරගයේ ජය හිමි කරගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම ඊයේ (03) සමත් වුණා. ඒ කඩුලු 6කින්. මෙම තරගයේ ... Read More

