Category: උණුසුම් පුවත්
අයහපත් කාලගුණයෙන් මියගිය ගණන තවත් ඉහළට
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් මියගිය පුද්ගලයින් ගණන 16 දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. කැලණි, කළු,නිල්වලා, ගිං සහ අත්තනගලු ඔය ආශ්‍රිත ... Read More
ලිට්‍රෝ ගෑස් මිල අඩු වෙයි
අද (04) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීමට තීරණය කර ඇති බව ලිට්‍රෝ සමාගම පවසනවා. ඒ අනුව මිල ගණන් ... Read More
තද වැස්ස අඩු වෙයි
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින තද වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් අද (04) දින සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ... Read More
මෙක්සිකෝවට ඉතිහාසයේ පළමුවරට ජනාධිපතිවරියක්
මෙක්සිකෝවේ ප්‍රථම ජනාධිපතිනිය ලෙස ඓතිහාසික ජයග්‍රහණයක් ලැබීමට Claudia Sheinbaum සමත් වී තිබෙනවා. මූලික ප්‍රතිඵල අනුව 61 හැවිරිදි මෙක්සිකෝ නගරයේ හිටපු නගරාධිපතිනිය වන Claudia Sheinbaum මැතිවරණයෙන් ... Read More
සඳේ අඳුරු කලාපයට චීනයේ Chang’e 6 ගොඩබස්වයි
චීන අභ්‍යවකාශ යානයක් ඊයේ (02) චන්ද්‍රයා මතට ගොඩබස්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. Chang’e 6 යනුවෙන් නම් කළ මෙම රොබෝ යානය ගොඩබා ඇත්තේ සඳේ ... Read More
රට පුරා 35,000කගේ විදුලිය බිඳ වැටිලා
අයහපත් කාලගුණයේ බලපෑමෙන් රට පුරා විදුලිය බිඳවැටීම් 35,000 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවත් අනාරක්‍ෂිත තත්වය හේතුවෙන් කොස්ගම, සීතාවක සහ මාලිම්බඩ යන ප්‍රදේශ තුනේ ... Read More
රේල් පාරේ බස් රථය ධාවනය කළ රියදුරු රිමාන්ඩ්
කොළඹ රත්නපුර ප්‍රධාන මාර්ගයේ පුවක්පිටිය ප්‍රදේශයේදී අනතුරුදායක ලෙස දුම්රිය මාර්ගයේ බස් රථය ධාවනය කළ රියදුරු ජුනි මස 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර තිබෙනවා. ඒ පොලීසිය ... Read More
කොළඹට ජලය එන ප්‍රධාන නලයක් ගැලවෙයි – ප්‍රදේශ කිහිපයක ජල සැපයුමට බාධා
අයහපත් කාලගුණික තත්ත්වය සමඟ කලටුවාව ජාල පවිත්‍රාගාරයේ සිට ක්‍රියාත්මක වන ප්‍රධාන ජල නල සැපයුම් මාර්ගයක කොටසක් ගැලවී ගොස් ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන ... Read More
උසස් පෙළ සමත් වුවත් අසමත් වුවත් ඔහු පරාජිතයෙකු නොවෙයි
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව කිසිම දරුවෙකු සමත් වුවත් අසමත් වුවත් ඔහු පරාජිතයෙකු නොවන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාද කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග ... Read More
නව පරිවර්තනයන් සිදු කිරීමට අසමත් වූ රටක් මේක – අනුර
ලෝකයේ ඇති වූ නව කාර්මික හා ආර්ථික වෙනස්කම් වලට අනුරූපිවන පරිදි නව පරිවර්තනයන් සිදු කිරීමට අසමත් වූ රටක් බවට, මෙරට පත්ව ඇති බව ජාතික ජන ... Read More

