Category: උණුසුම් පුවත්

“දැන් ඇති යුද්ධ කළා, මේ යුද්ධය අවසන් වෙන්න ඕනි”

Author- June 2, 2024

ඊශ්‍රායල හමාස් ගැටුම නවත්වා, ඊශ්‍රායල පලස්තීන අර්බුදයට ද ස්ථිරසාර විසඳුමක් ලබා දීමේ අරමුණ ඇතිව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් නව සාම සැලැස්මක් සකස් කර තිබෙනවා. ඇමෙරිකන් ... Read More

නිවසකට පස් කන්දක් කඩා වැටී දෙදෙනෙකු මිය යයි

Author- June 2, 2024

නිවසකට පස් කන්දක් කඩා වැටී තරුණයින් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා. ඒ පල්ලෙවෙල ප්‍රදේශයේදීයි. ඊයේ රාත්‍රී කාලයේ සිදුවූ එම සිද්ධියෙන් තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇල්ලේවෙල රෝහලට ... Read More

කැළණි ගඟ අවට ගංවතුර අවදානම ඉහළ යයි

Author- June 2, 2024

කැළණි ගඟ ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලටද අද අළුයම 03.00 වන විට සැළකියයුතු වර්ෂාපතනයක් ලැබී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දන්වා සිටිනවා. මේ හේතුවෙන් කැළණි ... Read More

වැලිපැන්න අන්තර් හුවමාරුව තාවකාලිකව වැසෙයි

Author- June 1, 2024

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න අන්තර් හුවමාරුව යළි දැනුම්දෙන තුරු වසා දමා තිබේ. අදාළ මාර්ගයේ කොටසක් ජලයෙන් යටවීම හේතුවෙන් මෙලෙස මාර්ගය වසා දමා ඇත Read More

තරුෂි සහ අරුණ ලක්මව රනින් සරසයි

Author- June 1, 2024

තායිවානයේ පැවැත්වෙන විවෘත මලල ක්‍රීඩා තරගාවලියේදී කාන්තා මීටර් 400 පිරිමි සහ කාන්තා තරග නව තරග වාර්තා තබමින් ජයගන්නට අරුණ දර්ශණ සහ තරුෂි කරුණාරත්න සමත් වුණා. ... Read More

පොලිසියේ යකා නැටූ ඇමති ජීවන්

Author- June 1, 2024

ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජිවන් තොණ්ඩමන් අද (01) පස්වරුවේ නුවරඑලිය මුලස්ථාන පොලිසිය ඉදිරිපිටට එම පක්ෂයේ විශාල ආධාරකරුවන් පිරිසක් කැදවා විරෝධතාවයක නියැලිම හේතුවෙන් ... Read More

දෙවන පුහුණු තරගයේ ජය ශ්‍රී ලංකාවට

Author- June 1, 2024

පන්දුවාර 20/20 ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන දෙවන පුහුණු තරගය අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව ඇමරිකාවේ ලොන්ඩර්හිල් හිදී ඊයේ (31) පැවැත්වුණා. එහිදී ශ්‍රී ... Read More

තද සුළඟ අඩුවෙයි

Author- June 1, 2024

දිවයින හරහා පවතින තද සුළං තත්ත්වයේ තාවකාලික අඩුවීමක් ඉදිරියේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි ... Read More

උසස් පෙළ ජයගත් විශිෂ්ටයෝ මෙන්න

Author- May 31, 2024

මෙවර උසස් පෙළ ප්‍රතිඵල මීට සුළු මොහොතකට පෙර නිකුත් වුණා. එම ප්‍රතිඵලවලට ජීව විද්‍යා අංශයෙන් පළමු ස්ථානයට පත් වීමට උපනි ලෙනෝරා ශිෂ්‍යාව සමත් වුණා. ඇය ... Read More

පාකිස්තානය චන්ද්‍රිකාවක් පෘථිවි කක්ෂයේ රඳවයි

Author- May 31, 2024

පාකිස්තානය, චීනයේ සහාය ඇතිව තවත් සන්නිවේදන චන්ද්‍රිකාවක් පෘථිවි කක්ෂයේ රඳවා තිබෙනවා. මාසයක කාලයක් ඇතුළත පාකිස්තානය, ඔවුන් විසින් නිෂ්පාදනය කළ චන්ද්‍රිකාවක් පෘථිවි කක්ෂයට යැවූ දෙවැනි අවස්ථාව ... Read More