Category: උණුසුම් පුවත්

වඳ කොත්තු අපි කියපු කතා නෙවෙයි – විමල්

Author- May 31, 2024

වඳ කොත්තු කතා තමන් පවසන ලද කතා නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා. වෙනත් අය විසින් කරන ලද ප්‍රකාශ තමන්ට ආරෝපණය කර ඇති බවත්, ... Read More

වැඩිහිටි දීමනාව නතර වී ඇති බවට පළවන වාර්තා බොරු

Author- May 31, 2024

වැඩිහිටි දීමනාව නතර වී ඇති බවට පළවන වාර්තා අසත්‍යයි වැඩි කළ දීමනාවට අදාළ මුදල් මේ වන විටත් දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත යොමු කර තිබෙනවා අස්වැසුම ... Read More

මෝදි පැය 45ක් භාවනාවක

Author- May 31, 2024

අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පැය 45ක භාවනාවක් ආරම්භ කර තිබෙනවා. ඒ කන්‍යකුමාරිහි විවේකානන්න ගිරිකුළ අනුස්මරණ භාවනා මධ්‍යස්ථානයේදීයි. මෙම භාවනා මධ්‍යස්ථානයේ විශේෂත්වය වන්නේ ඉන්දීය දාර්ශනික ස්වාමි ... Read More

මෙරට දෛනික බිත්තර පරිභෝජනය ලක්ෂ 80ක්

Author- May 31, 2024

මෙරට දෛනික කුකුළු බිත්තර පරිභෝජනය මේ වනවිට ලක්ෂ දහයකින් ඉහළ ගොස් ඇති බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා. මෙරට දෛනික කුකුළු බිත්තර පරිභෝජනය බිත්තර ... Read More

ලයිසන් නැති අලි ඉන්න අයට වැඩ වරදින හැඩ

Author- May 31, 2024

නිසි ලියාපදිංචියකින් තොරව හීලෑ අලි ඇතුන් සන්තකයේ තබාගෙන සිටින පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය අද (31) නියෝග කළා. වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල්, ... Read More

උද්ධමනය පහළට

Author- May 31, 2024

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව මැයි මාසයේ උද්ධමනය අප්‍රේල් මස 1.5% සිට 0.9% දක්වා පහළ ගොස් තිබෙනවා. ඒ ආහාර කාණ්ඩය 0.0% සහ ආහාර නොවන කාණ්ඩය ... Read More

උපනි ලෙනෝරා ජීව විද්‍යා අංශයෙන් පළමු ස්ථානයට

Author- May 31, 2024

මෙවර උසස් පෙළ ප්‍රතිඵල මීට සුළු මොහොතකට පෙර නිකුත් වුණා. එම ප්‍රතිඵලවලට ජීව විද්‍යා අංශයෙන් පළමු ස්ථානයට පත් වීමට උපනි ලෙනෝරා ශිෂ්‍යාව සමත් වුණා. ඇය ... Read More

ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා 34කට වරදකරු වෙයි

Author- May 31, 2024

මෑන්හැටන් ජූරි සභාවක් විසින් ඩොනල්ඩ් ට්‍රම්ප් ව්‍යාපාරික වාර්තා ව්‍යාජ ලෙස සකස් කිරීමේ චෝදනා 34කට වරදකරු බව තීන්දු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ මෙය අමෙරිකානු ... Read More

තායිලන්තයේ සංචාරයට යන ලාංකිකයන්ට නිදහස් වීසා

Author- May 31, 2024

ලංකාව ඇතුළු රටවල් 36කින් තායිලන්තයේ සංචාරයට පැමි‍ණෙන සංචාරකයන් වෙනුවෙන් නිදහස් වීසා ලබාදිමට තායිලන්ත රජය ත‍ීරණය කර ති‍බේ. තායිලන්තය වෙනුවෙන් වැඩි සංචාරකයින් පිරිසක් ආකර්ෂණය කර ගැනීම ... Read More

මිදිගම රුවන් මෙරටට රැගෙන එයි

Author- May 31, 2024

පාතාල නායකයකු සහ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු වන මිදිගම රුවන් ඩුබායි සිට මෙරටට රැගෙනවිත් තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරුව ... Read More