Category: උණුසුම් පුවත්

කළු ගඟේ ජල මට්ටම ඉහළට – ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක්

Author- May 28, 2024

අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් කළු ගඟේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා. මේ හේතුවෙන් ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් මතුව ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. මෙම අවදානම ... Read More

අද වැසි සහ සුළං තත්ත්වය තවදුරටත්

Author- May 28, 2024

සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව, අද (28) දිනයේදී බස්නාහිර, ... Read More

දිලිත්, වීරවංශ, ගම්මන්පිළ, ගෙවිඳු, චන්න එක්ව නව දේශපාලන ව්‍යාපාරයක්

Author- May 27, 2024

සර්ව ජන බලය නමින් නව දේශපාලන ව්‍යාපාරයක් දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන කිහිපයක් එක් වී සර්ව ජන බලය නමින් නව සන්ධානයක් පිහිටුවා ගෙන තිබෙයි. ... Read More

මාතලේ ආලෝකමත් කළ “සිරි සම්බුදු පෙරහැර” (Photos, Video)

Author- May 27, 2024

රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව මාතලේ පහලගම මැලදුම්පොත සිරි නිකේතනාරාම විහාරස්ථානයේ වාර්ෂික " සිරි සම්බුදු පෙරහැර " මෙවරත් අති උත්කර්ෂවත් අන්දමින් ඊයේ (26) රාත්‍රියේ මාතලේ නගරයේ ... Read More

ප්‍රබල භූ කම්පනයක්

Author- May 27, 2024

චීනයේ සිචුවාන් පළාතේ මුලි ප්‍රාන්තයේ රික්ටර් මාපකයේ 5.0 ක භූමිකම්පාවක් සිදු වූ බව චීන භූමිකම්පා ජාල මධ්‍යස්ථානය පවසනවා. අද පෙරවරුවේ මෙම භූ කම්පනය සිදුව තිබෙනවා. ... Read More

IPL කිරුළ කොල්කටා නයිට් රයිඩර්ස් අතට

Author- May 27, 2024

මෙවර IPL තරගාවලියේ කිරුළ හිමිකරගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් වුණා. ඒ චෙන්නායිහි එම්. ඒ චිදම්බරම් අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී සන් රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ලබා ... Read More

මාතර වෙඩි පත්තු වෙයි

Author- May 27, 2024

මාතර, වැලිගම බටවල පාතේගම ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය අසල වෙඩිතැබිමක් සිදුකර තිබෙනවා. අද (27) උදෑසන මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ. Read More

අද වැසි සමඟ සුළං

Author- May 27, 2024

නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් පවතින සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (27) නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙයි. ඒ අනුව අද දිනයේත් ... Read More

පෘථිවියට සමාන ග්‍රහයෙක්

Author- May 25, 2024

පෘථිවියට සමාන විශාලත්වයකින් යුත්, ජීවත් වීමට සුදුසු ග්‍රහලොවක් සොයා ගැනීමට, යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියේ තාරකා විද්‍යාඥයෝ සමත් වී සිටිති. යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියේ විද්‍යාඥයන්, මෙම නව ග්‍රහලෝකය ... Read More

යුපුන් පළමු තැනට

Author- May 25, 2024

ජර්මනියේ පැවැත්වෙන Anhalt 2024 මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි මීටර් 100 ඉසව්වෙන් යුපුන් අබේකෝන් ප්‍රථම ස්ථානය හිමි කරගෙන තිබෙනවා. තරඟය තත්පර 10:15කින් අවසන් කරමින් ප්‍රථම ස්ථානය ... Read More