Category: උණුසුම් පුවත්
ට්‍රම්ප්ගේ අවසන් නිවේදනයෙන් කොටසක් හමාස් සංවිධානය පිළිගනී
ජනධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හමාස් සංවිධානයට අවසන් නිවේදනය නිකුත් කිරීමෙන් පසු ගාසා තීරය සඳහා අමෙරිකානු සාම සැලැස්මේ පළමු පියවර පිළිගැනීමට හමාස් සංවිධානය එකඟ වී තිබෙනවා. ... Read More
ශ්‍රී ලංකාවට තීරණාත්මක තරඟය අද
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරගය අද පැවැත්වේ. ඒ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදීය. 2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ... Read More
විදේශ ණය ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාව ඉහළට
ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග් ආයතනය සිය නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රි ලංකාවේ දිගු කාලීන විදේශ ණය ශ්‍රේණිගත කිරීම සී සී සී ... Read More
පිළිකා සෛල විනාශ කරන පෝෂක ඖෂධයක් සොයා ගැනීමට කොළඹ සරසවිය සමත් වෙයි
පිළිකා සෛල නසන පෝෂක ඖෂධයක් සොයා ගැනීමට කොළඹ සරසවියේ ජෛව රසායන, අණුක ජීව විද්‍යා සහ ජෛව තාක්ෂණ ආයතනය සමත් වී තිබෙනවා. ඒ අනුව, 2008 වසරේ ... Read More
ඊශ්‍රායල් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා කාණ්ඩ 3ක් සඳහා ලියාපදිංචිය යළි ඇරඹේ
ඊශ්‍රායල් රාජ්‍යයේ ඉදිකිරීම් ක්ෂේත්‍රය යටතේ ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ උප ක්ෂේත්‍රයට අදාළව රැකියා සඳහා සුදුසුකම් ලත් ශ්‍රමිකයින් ලියාපදිංචි කරගැනීම සඳහා අමතර දින දෙකක් ලබාදීමට ශ්‍රි ලංකා ... Read More
දිවයින පුරා විශේෂ මෙහෙයුම්
පොලිසිය විසින් දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම යටතේ විවිධ අපරාධ සිද්ධීන්වලට සෘජුව සම්බන්ධ තවත් පුද්ගලයින් 13දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එම මෙහෙයුමේදී ... Read More
ජනපති මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් බැහැදකී
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (03) දහවල් මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයේ මහා නා හිමිපාණන් වහන්සේලා බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය. පළමුව, මල්වතු මහා විහාරය වෙත ... Read More
LPL තරග පාවාදුන් හිමිකරුට අධිචෝදනා ගොනුකිරීමට තීරණය කරයි
2024 LPL ක්‍රිකට් තරගාවලියේ තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මේ වනවිට ඇපමත මුදාහැර සිටින දඹුල්ල තණ්ඩර්ස් කණ්ඩායමේ හිමිකරුට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකිරීමට නීතිපතිවරයා ... Read More
ඉතිහාසයේ පළමු වතාවට සියලු කොටස් මිල දර් ශකය ඒකක 22,000 සීමාව ඉක්මවා යයි
දෛනික ගනුදෙනු සැසියක් අතරවාරයේ දී ඒකක 22,000 සීමාවට සියලු කොටස් මිල දර්ශකය පැමිණි ඉතිහාසයේ පළමු අවස්ථාව මෙයයි. අද පෙරවරු 09.35ට පමණ මෙලෙස මෙම සුවිශේෂී මංසළකුණ ... Read More
පැරණි දේශපාලන චරිතවලට නැවත හිස එසවීමට ඉඩ නොදිය යුතුයි – වසන්ත මුදලිගේ
ආණ්ඩුව යන ගමන අවිනිශ්චිත බවත්, ආණ්ඩුව යන ගමන සම්බන්ධව ජනතාව සිටින්නේ දෙගිඩියාවක බවත් ජන අරගල සන්ධානයේ විධායක සභික වසන්ත මුදලිගේ පවසනවා. පැරණි දේශපාලන චරිතවලට නැවත ... Read More

