Category: උණුසුම් පුවත්
LPL වෙන්දේසියේ දී මතීෂ ඉතිහාසගත මුදලකට අලෙවි වෙයි
ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ LPL ක්‍රීඩක වෙන්දේසියේ ඉතිහාසගත මුදලකට අලෙවි වුණා. LPL ක්‍රීඩක වෙන්දේසියේදී ඔහුව කොළඹ කණ්ඩායම විසින් ඩොලර් 120,000ක මුදලකට ... Read More
ජනපති රයිසිගේ අවසන් කටයුතු බ්‍රහස්පතින්දා
හදිසි හෙලිකොප්ටර් අනතුරකින් මියගිය ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රාහිම් රයිසි මහතාගේ දේහය පිළිබඳ අවමංගල උත්සවය අද (21) ආරම්භ වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඉරාන ජනාධිපතිවරයාගේ ... Read More
ඖෂධ 50කට උපරිම සිල්ලර මිලක්
තවත් ඖෂධ 50ක උපරිම සිල්ලර මිල ලබන සතියේ ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති පවසනවා. Read More
ඇල්ල – වැල්ලවාය මාර්ගය යළි වැසේ
ඇල්ල - වැල්ලවාය මාර්ගය වසා තැබීමට යළි තීරණය කර තිබෙනවා. ඒ, අද (21) රාත්‍රී 8 සිට හෙට (22) පෙරවරු 6 දක්වා වසා තබන බවයි සඳහන් ... Read More
ඩිලන්ත මාලගමුවට තවත් ජාත්‍යන්තර ජයක්
ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ පැවැති GT4 යුරෝපියානු තරගාවලියේ ඒ.කැන්ටු සමග යුගල ධාවනයක නිරත වූ ඩිලන්ත මාලගමුව එහි දෙවෙනි ස්ථානය දිනා ගැනීමට සමත් ... Read More
පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයකට යාම පොරොන්දු කැඩීමක්
පළාත් පාලන මැතිවරණය කල් දැමූ ආකාරයෙන් ජනාධිපතිවරණය පැවැත්වීම වලක්වන්න නොහැකි බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක මහතා පැවසීය. ව්‍යවස්ථානුකුලව සැප්තැම්බර් 17 ... Read More
LPL ක්‍රීඩක වෙන්දේසිය අද
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අද (21) පැවැත්වීමට නියමිතව තිබෙනවා ඒ අනුව LPL තරගාවලියේ 5 වැනි අදියරේ ක්‍රීඩක වෙන්දේසියයි මෙලෙස කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ ... Read More
ඉන්දියාවෙන් ලංකාවට එන අලුත්ම ඔක්ටේන් 100 පෙට්‍රල්
ඉන්දියන් ඔයිල් සමාගම ඉතිහාසයේ පළමු වරට ඔක්ටේන් 100 සුපිරි වර්ගයේ පෙට්‍රල් තොගයක් ශ්‍රී ලංකාවට අපනයනය කර තිබෙනවා. මුම්බායේ සිට පසුගිය මැයි 18 වනදා මෙම ඉන්ධන ... Read More
ඩෙංගු නගී – වැඩිම බස්නාහිර
පවතින වර්ෂාව නිසා ඩෙංගු ආසාදිතයන්ගේ සංඛ්‍යාව නැවත වැඩි වීමේ අවදානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි. මේ වර්ෂය ආරම්භයේ සිට මේ දක්වා ඩෙංගු ... Read More
සුළඟින් ගම්පහ තොරණට හානි
ගම්පහ ප්‍රදේශය හරහා හඹා ගිය තද සුළං තත්ත්වයක් හේතුවෙන් අස්ගිරිය ඇනිකට් හන්දිය අසල ඉදිකරමින් තිබූ වෙසක් තොරණට දැඩි ලෙස හානි සිදුව තිබිණි. තොරණ කඩා වැටීම ... Read More

