Category: උණුසුම් පුවත්
බන්ධනාගාර නිලධාරීන්ට දීමනාවක්
බන්ධනාගාර නිලධාරීන්ගේ වැටුප් වැඩිකිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවට අමාත්‍යවරයා පොරොන්දු වූ බව නිවේදනයක් නිකුත් කරමින් බන්ධනාගාර මුලස්ථානය පවසනවා එහිදී බන්ධනාගාර නිලධාරීන් සඳහා රුපියල් 15,000ක ... Read More
සජිත්ගේ දිනයට අනුර කැමති වෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර විවාදය සඳහා සජිත් ප්‍රේමදාස විවාදය සඳහා ලබාදුන් දිනවලින් ජුනි 6 දිනය අනුර කුමාර දිසානායක ... Read More
රුසියාව දියත් කළ ඩ්‍රෝන යානා 37ක් යුක්‍රේනය එක රැයකින් විනාශ කරයි
රුසියාව විසින් දියත් කරන ලද ඩ්‍රෝන යානා 37ම එක රැයකින් විනාශ කළ බව යුක්‍රේන ගුවන් හමුදාව පවසනවා Odesa ආණ්ඩුකාරවරයා පැවසුවේ ඔඩේසා කලාපයේ ඩ්‍රෝන යානා 20 ... Read More
තවත් හෙක්ටයාර් 1,173 ක රබර් වගාව ව්‍යාප්ත කෙරේ
මෙම වසර තුළදී තවත් හෙක්ටයාර් 1,173 ක රබර් වගාව ව්‍යාප්ත කිරීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. මේ වන විට රට තුළ හෙක්ටයාර් 65,000 ක භූමි ... Read More
අයහපත් කාලගුණයෙන් පවුල් 4,786ක් පිඩාවට
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් පසුගිය 15 වැනිදා සිට ඊයේ (19) පස්වරු 6.00 වන විට දිස්ත්‍රික්ක 07ක පවුල් 4,786ක පුද්ගලයන් 19, 234ක් බලපෑමට ලක්ව ඇති බව ... Read More
ඊශ්‍රායල ප්‍රහාර වලින් මාධ්‍යවේදීන් 148ක් මිය ගිහින්
ගාසා තීරයට මේ දක්වා එල්ල වී ඇති ඊශ්‍රායල ප්‍රහාර වලින් මාධ්‍යවේදීන් 148 දෙනෙකු මියගොස් තිබේ. එරට සෞඛ්‍ය හා ජනමාධ්‍ය බලධාරීන් විසින් සිදුකළ ගණනයක දී මෙම ... Read More
රාජ්‍ය මූල්‍ය කළමණාකරන පනත ලබන 22 වනදා පාර්ලිමේන්තුවට
මෙතෙක් පැවති රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ ලිහිල් බව හා අඩුපාඩු සියල්ල සම්පූර්ණ කරමින් රාජ්‍ය මූල්‍ය කලමනාකරණ පනත ලබන 22 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව මුදල් ... Read More
පිලිපීනයට චීනයෙන් රතු එළියක්
බටහිර පිලිපීන මුහුදේ සිවිල් කටයුතු සඳහා අවසර දීම සම්බන්ධයෙන් පිලිපීන රජයට, චීනය විසින් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. ඒ පිලිපීන ... Read More
බුද්ධ රශ්මී වෙසක් කලාපය දින හතරක්
කොළඹ ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සහ සිංගප්පූරුවේ මහා කරුණා බෞද්ධ සංගමය එක්ව සංවිධානය කරන බුද්ධරශ්මි වෙසක් කලාපය මැයි 23,24,25 සහ 26 දිනවල ජනාධිපති ... Read More
ආර්ථික ප්‍රගතිය බැංකු පද්ධතියට ශක්තියක්
ආර්ථික ප්‍රගතිය හේතුවෙන් බැංකු පද්ධතිය ශක්තිමත් වීම මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ප්‍රවර්ධනය සඳහා ධනාත්මක බලපෑමක් සිදු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ ... Read More

