Category: උණුසුම් පුවත්
දිස්ත්‍රික්ක 3කට නායයෑමේ අවධානම ඉහළට
බදුල්ල, කොළඹ සහ කළුතර දිස්ත්‍රික්ක සඳහා 2 වන මට්ටමේ නාය යෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. එමෙන්ම ගාල්ල, ගම්පහ, මහනුවර, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්ක ... Read More
15 වන ජාතික රණවිරු සැමරුම් උත්සවය ඇරඹෙයි
15 වන ජාතික රණවිරු සැමරුම් උත්සවය මේ වනවිට ආරම්භ වී තිබේ. බත්තරමුල්ල, පාර්ලිමේන්තු ක්‍රීඩාංගණය අසල පිහිටි රණවිරු ස්මාරකය අසලදී එම උත්සවය පැවැත්වෙයි. එම උත්සවය පැවැත්වෙන්නේ ... Read More
අයහපත් කාලගුණය හේතුවෙන් රියදුරන්ට විශේෂ දැනුම්දීමක්
කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් පෙන්නුම් කරන බැවින් එම ප්‍රදේශ ආශ්‍රිතව මාර්ගයේ ගස් යට වාහන නතර කිරීමේදී අවධානයෙන් කටයුතු කරන ලෙස ... Read More
කාලිංග කුමාරගේ ටෝකියෝවේදී දෙවැනි තැන ලබයි
ජපානයේ ටෝකියෝ හී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 400 පිරිමී ඉසව්වට සහභාගි වු ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ එහි දෙවැනි ස්ථානය දිනා ගත්තේය. ඔහුට ... Read More
ජනපති, ඊලොන් මස්ක් හමුවෙයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ලොව ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ඊලොන් මස්ක් (Elon Musk) මහතා අතර හමුවක් සිදුව තිබෙනවා. ඒ, ජනාධිපතිවරයා ඉන්දුනීසියාවේ නිරත නිල සංචාරය අතරතුරදීයි. ... Read More
වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක්
ශ්‍රී ලංකාව සහ අවට මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව පවතින පෙර-මෝසම් කාලගුණික ලක්ෂණ හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි ... Read More
බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටෙයි – 22කට තුවාල
පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් 22 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. එම අනතුර සිදුව ඇත්තේ අවිස්සාවේල්ල - කෑගල්ල මාර්ගයේ කෝට්ටේපොල ප්‍රදේශයේදී. Read More
ඇල්ල – වැල්ලවාය මාර්ගය වැසේ
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇල්ල - වැල්ලවාය මාර්ගය අද (18) දිනයේද රාත්‍රී 08.00 සිට හෙට උදෑසන 06.00 දක්වා වසා තැබෙන බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය නිවේදනය ... Read More
ගෝඨාට නොතීසි
2000 වසරේ දෙසැම්බර් 19 වැනි දින යාපනය, මිරිසුවිල් ප්‍රදේශයේ අවුරුදු 5ක කුඩා දරුවෙකු ඇතුළු අවතැන්ව සිටි සිවිල් වැසියන් 8දෙනෙකු කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ... Read More
හොර වෛද්‍යවරුන් පිළිබඳව දැනුම් දීමට අංකයක්
නීති විරෝධී ව්‍යාජ වෛද්‍යවරුන් පිළිබඳව දැනුම් දීම සඳහා ක්ෂණික දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ. එම දුරකථන අංකය වන්නේ 1907 ය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දුරකථන ... Read More

