Category: උණුසුම් පුවත්
සෑම තත්පර භාගයකට සැරයක් දරුවෙකු අන්තර්ජාලයට පිවිසෙයි
ගෝලීය වශයෙන් සෑම තත්පර භාගයකට සැරයක් එක් දරුවෙක් අන්තර්ජාලයට පිවිසෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනාවරණය කර තිබෙනවා. මෙම වැඩි වී ඇති අන්තර්ජාල ප්‍රවේශය ඔවුන් බරපතළ ... Read More
ඕනෑම මැතිවරණයකට අපි සූදානම් – මහින්ද
ජනාධිපතිවරයා කළ ප්‍රකාශයක් සම්බන්ධව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් ඊයේ (16) මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා. එහිදී පොහොට්ටුව බලාපොරොත්තු වන්නේ ජනාධිපතිවරණයක්ද? මහ මැතිවරනයක්ද? යනුවෙන් මාධ්‍යවේදීන් කළ විමසීමට පිළිතුරු ... Read More
ග්‍රාම නිලධාරීන්ගෙන් රතු එළියක්
සේවා ව්‍යවස්ථාවක් ලබා දීම සහ දීමනා ගැටලුවක් මුල් කරගනිමින් දියත් කර ඇති වෘත්තිය ක්‍රියාමාර්ගය වෙසක් සතියෙන් අනතුරුව තවදුරටත් දැඩි කිරීමට ග්‍රාම නිලධාරී සංගම් තීරණය කර ... Read More
මහනුවර ඇසළ පෙරහැරට අලි ගැටළුවක්
මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය පවසයි. ... Read More
අදත් වැස්ස දෙයි වැඩේ
ශ්‍රී ලංකාව සහ අවට මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව වර්ධනය වෙමින් පවතින පෙර-මෝසම් කාලගුණික ලක්ෂණ හේතුවෙන් වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා ... Read More
මුස්ලිම් පල්ලියකට ගිනි තබයි – 11ක් මරුට
නයිජීරියාවේ - උතුරු කැනෝ ප්‍රාන්තයේ මුස්ලිම් පල්ලියකට පුද්ගලයෙකු ගිනි තැබීම හේතුවෙන් බැතිමතුන් 11 දෙනෙකු මිය ගොස් තිබෙනවා. අදාල පුද්ගලයා එම මුස්ලීම් පල්ලියේ සිටි බැතිමතුන් 40 ... Read More
ඇල්ල – වැල්ලවාය මාර්ගය තාවකාලිකව වැසේ
ඇදහැලුණු අධික වර්ෂාපතනය හේතුවෙන් ඇල්ල-වැල්ලවාය මාර්ගය අද (16) සවස 6 සිට තාවකාලිකව වසා දමා තිබෙනවා. හෙට (17) උදෑසන 6 දක්වා බලපැවැත්වෙන පරිදි එම මාර්ගය මෙලෙස ... Read More
රුසියානු මිනිස් ජාවාරමට හිටපු සෙබලෙකු අත්අඩංගුවට
රුසියානු යුද්ධයට ලාංකිකයින් යැවීමේ ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් විශ්‍රාමික මේජර් ජෙනරාල් රණරාජා රණවක ඇතුලූ සැකකරුවන් 5 දෙනා ලබන 30 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත ... Read More
ලංකාවේ විශාලතම මිරිදිය මාළුවා මියයයි
පැල්මඩුල්ලේ ව්‍යාපාරිකයෙකුගේ නිවසේ මින් මැඳුරක ඇති කළ ලංකාවේ විශාලතම මිරිදිය මාළුවා ඊයේ (15) ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. පසුගිය කාලයේ මෙම අපූරු මත්ස්‍යා සමාජ මාධ්‍ය ඔස්සේ ... Read More
රාජ්‍ය ඇමති ශෙහාන්ට මරණ තර්ජනයක්
මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ඝාතනය කරන බව පවසමින් රාජ්‍ය අමාත්‍ය කාර්යාලය වෙත දුරකතන ඇමතුමක් ලැබී තිබෙනවා ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ පැමිණිල්ලකට ... Read More

