Category: උණුසුම් පුවත්
දකුණු ආසියාවේ අලුත්ම නීති පද්ධතියක් ක්‍රියාත්මක එකම රට
පසුගිය වසර 02තුළ පමණක් නව නිති 75ක් සම්මත කර ගැනීමට රජය කටයුතු කළ බවත්, ඒ අනුව දකුණු ආසියාවේ අලුත්ම නීති පද්ධතියක් ක්‍රියාත්මක වන එකම රට ... Read More
සාමාන්‍ය පෙළ සිසුවිය පැහැර ගැනීමේ උත්සාහය වරදී
සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට නිවස බලා යමින් සිටි 16 හැවිරිදි පාසල් සිසුවියක් පැහැරගැනීමට උත්සාහ කළ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට තරුණයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පැහැරගැනීම ... Read More
සාමාන්‍ය පෙළ සිසුන්ට උසස් පෙළ පන්ති ලබන ජූනි මස 4 වැනිදා ඇරඹේ
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඊයේ අවසන් වූ අතර විභාගයට මුහුණ දුන් සිසුන්ට අදාළ උසස් පෙළ පන්ති ලබන ජූනි මස 4 වැනිදා ආරම්භ ... Read More
වනිඳු යළිත් අංක එකට
20යි 20 තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර පෙරමුණට පැමිණීමට ශ්‍රී ලංකා 20යි 20 නායක වනිඳු හසරංග සහ බංග්ලාදේශ ශකීබ් අල් හසන් සමත්ව තිබෙනවා. ඒ අනුව 3 ... Read More
වර්ෂාවත් සමඟ ඩෙංගු රෝග ව්‍යාප්තිය වැඩි වෙයි
දැනට ශ්‍රී ලංකාවේ මදුරු විශේෂ 140 පමණ සිටින අතර එයින් ඊඩිස් ඊජිප්ටයින්(Aedes aegypt) හා ඊඩිස් ඇල්බොපික්ටස්(Aedes albopictus) යන මදුරු විශේෂ ඩෙංගු රෝගය පතුරවනවා. මෙම මදුරු ... Read More
O/L විද්‍යා ප්‍රශ්න පත්‍රයට නිදහස් ලකුණු දෙකක්
පැමිණිලි ලැබුණු අ.පො.ස (සා.පෙළ) විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න දෙකක් සඳහා නිදහස් ලකුණු දෙකක් ලබාදීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. විද්‍යා ප්‍රශ්න පත්‍රයේ 09 සහ 39 ... Read More
අත්‍යාවශ්‍ය භාණ්ඩ 11ක මිල ගැන විශේෂ දැනුම්දීමක්
ලබන 19 වනදා දක්වා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය අළෙවි කළ යුතු ඇස්තමේන්තු සිල්ලර මිල පරාසයන් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය නිකුත් කර තිබෙනවා. භාණ්ඩ වර්ග 11 ක් ... Read More
අදත් මි.මී 100 ඉක්මවූ තද වැසි
දිවයින ආශ්‍රිතව පහළ වායු ගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය තවදුරටත් පවතින බැවින් දිවයින පුරා වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දිවයිනේ ... Read More
Lumala Eco Ride – ලබන 21 වැනිදා ඇරඹෙයි
ශ්‍රී ලංකාවේ ජනප්‍රිය විද්‍යුත් පාපැදි ඉසව්වක් ලෙස ප්‍රකට Lumala Eco Ride 2.0 මැයි 21 සිට මැයි 27 දක්වා මධ්‍යම කඳුකරයේ දී පැවැත්වීමට නියමිත ය. ප්ලාස්ටික් ... Read More
පිළිකා රෝහලට කෙස් දන් දුන් යුවතියෝ
වෙසක් සතිය වෙනුවෙන් ගලේවෙල, හොම්බාව සුදර්ශනාරාම විහාරස්ථානය සංවිධානය කර තිබූ පින්කම් මාලාවක පෙරේදා (12) පැවැති වැඩසටහනේදී යුවතියන් දහසක් පමණ තම කෙස් වැටිය පිළිකා රෝහලට දන්දීම ... Read More

