Category: උණුසුම් පුවත්
ජනාධිපතිවරණය පැවැත්වීමට මුදල් ගැටලුවක් නෑ – ඇමති සුසිල්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හා ජනාධිපතිවරණ පනතේ දක්වා ඇති නිශ්චිත කාලවකවානු අනුව මෙවර ජනාධිපතිවරණය ද පැවැත්වීම හා දින නියම කිරීම සිදු කෙරෙන අතර එය කිසිසේත් හදිසියේ රජය ... Read More
වතු සමාගම්වලට මුහුණ දෙන්න සූදානම්
වතු කම්කරු ප්‍රජාවේ වැටුප් වැඩිකිරීම සඳහා රජය ගෙන ඇති තීරණයට එරෙහිව වතු සමාගම් අධිකරණ ක්‍රියාමාර්ග ගතහොත් ඒ සඳහා මුහුණ දීමට සූදානම් බව ජල සම්පාදන සහ ... Read More
අද විවෘත වන නව අධ්‍යයන හා පරිපාලන ගොඩනැගිල්ල
අතුරුගිරිය ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ නව අධ්‍යයන හා පරිපාලන ගොඩනැගිල්ල ගොඩනැගිල්ල අද (14) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් අතින් විවෘත කිරීමට නියමිතය. එම අවස්ථාවට කෘෂිකර්ම හා ... Read More
තොල් රතු කරන්න තහනම් කරයි
උතුරු කොරියා නායක කිම් ජොන් උන් එරට කාන්තාවන්ට රතු තොල් සායම් තහනම් කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා ... Read More
ගෝඨාට රටින් පනින්න උදව් කළේ මම – හිටපු මාලදිවයින් ජනපති
මහජන විරෝධය මධ්‍යයේ රටින් පළා ගිය එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ ඔහුගේ බිරිඳට මාලදිවයින් රාජ්‍ය තුළ තාවකාලික රැකවරණය සැපයීමට තමා කටයුතු සූදානම් කළ බව මාලදිවයිනේ ... Read More
ක්‍රීඩා ගුරුවරුන් බඳවාගන්නේ විද්‍යාපීඨ හා ගුරුවිද්‍යාලවලින් පමණයි
පාසල්වලට ක්‍රීඩා ගුරුවරුන් බඳවාගැනීම විද්‍යාපීඨවලින් සිදුකරන බවත් නොඑසේනම් ගුරු විද්‍යාල හෝ උපාධිධාරී සුදුසුකම් ලත් අයගෙන් පමණක් බඳවාගන්නා බව අධ්‍යපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසුවා. ... Read More
ආර්ථික අමාරුකම් නිසා වසරකට හික්ෂූන් 2000ක් සිවුරු හැර ගිහින්
ආර්ථික අපහසුතාවන් හේතුකොට ගෙන වසරකට උපසම්පදා භික්ෂූන් 2000කට අධික සංඛ්‍යාවක් උපැවිදි වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා. මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ... Read More
අදත් ප්‍රදේශ කිහිපයකට මි. මී 100 ඉක්මවු වැසි
ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ... Read More
කුලියාපිටියේ තරුණයාගේ ඝාතනයට සැකපිට පෙම්වතිය අත්අඩංගුවට
කුලියාපිටිය, ඉලුක්හේන ප්‍රදේශයේදී පසුගිය අප්‍රේල් 22වැනිදා තරුණයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව සැකකාර පෙම්වතිය යැයි කියනු ලබන තරුණියව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය ... Read More
කාන්තාවන් සවිබල ගන්වන පනත් දෙකක්
ආර්ථික අර්බුදය පැවති සමයේ කාන්තාවන් සිය පවුල රැකගැනීම සඳහා මුහුණ දුන් අභියෝග පිළිබඳව තමන් හොඳින් දැනුවත් බවත් ආර්ථික අර්බුදයෙන් මිදුණු පළමු අවස්ථාවේදීම කාන්තාවන් සවිබල ගැන්වීම ... Read More

