Category: උණුසුම් පුවත්

‘එවරස්ට් මිනිසා’ 29 වැනි වරටත් එවරස්ට් කන්ද තරණය කරයි

Author- May 13, 2024

Kami Rita 29 වැනි වරටත් එවරස්ට් කන්ද තරණය කරමින් තමන්ගේම වාර්තාව බිඳ දමා තිබෙනවා. ඔහු නේපාලයේ ‘එවරස්ට් මිනිසා’ ලෙසින්ද හඳන්වනු ලබනවා. කෙසේ වෙතත් මොහු මේ ... Read More

විභාගයේදී හොර වැඩ කරන අය අල්ලන්න විශේෂ වැඩපිළිවෙලක්

Author- May 13, 2024

විභාග නීති රීති උල්ලංඝනය කරන සහ විභාග වංචනික ක්‍රියාවල නියැලෙන අපේක්ෂකයින් සහ පුද්ගලයින් හඳුනාගැනීම සඳහා , දිවයිනම ආවරණය වන පරිදි විශේෂ අධීක්ෂණ නිලධාරින් කණ්ඩායමක් යොදවා ... Read More

අධ්‍යාපනය හා සෞඛ්‍යය අයිතීන් ව්‍යවස්ථාවට ඇතුළත් කරනවා – සජිත්

Author- May 13, 2024

දැනට පවතින මූලික අයිතිවාසිකම්වලට අමතරව අධ්‍යාපනය හා සෞඛ්‍යය ඇතුළු අයිතීන් රැසක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමට තම රජයක් යටතේ පියවර ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ... Read More

චර්ම රෝගවල ඉහළ යාමක්

Author- May 13, 2024

උණුසුම් කාලගුණ තත්ත්වයත් සමඟ මේ දිනවල චර්ම රෝගවල ඉහළ යාමක් පෙන්නුම් කරන බව කොළඹ ජාතික රෝහලේ චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට මහත්මිය පැවසුවාය. ... Read More

O/L විද්‍යා ප්‍රශ්න පත්‍රය ගැන විභාග කොමසාරිස්ගෙන් තීරණයක්

Author- May 13, 2024

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යා ප්‍රශ්න පත්‍රය ප්‍රතිපාදන සැලැස්මට පරිබාහිරව සකස් කර ඇති බවට චෝදනාවක් එල්ල වී තිබෙනවා. ඒ අනුව විභාගය අවසන් වීමෙන් පසුව ඒ ... Read More

පොදු සමා කාලයේ පළමු සති 03 තුළ යුද හමුදාවේ 12,066ක් සේවයෙන් ඉවතට

Author- May 13, 2024

නිවාඩු නොමැතිව සේවය වාර්තා නොකර සිටි යුද හමුදා සාමාජිකයන් දෙළොස්දහස් හැට හය දෙනෙකු පොදු සමා කාලයේ සති තුනක් තුළ සේවයෙන් ඉවත් කර ඇති බව යුද ... Read More

රජයේ සම්පත් විකිණීම නවත්වන්න – මහින්ද

Author- May 13, 2024

වර්තමාන ආණ්ඩුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ධූර කාලයේ ඉතිරි කොටස තුළ රට පාලනය කිරීම සඳහා පිහිටුවා ගත් අන්තර්කාලීන වැඩපිළිවෙළක් බවත් එවන් අවස්ථාවක රාජ්‍ය දේපොළ ... Read More

දන්සැල් සඳහා සතොසෙන් විශේෂ මිල වට්ටම්

Author- May 13, 2024

එළෙඹෙන වෙසක් සහ පොසොන් සමය වෙනුවෙන් දිවයින පුරා සංවිධානය කෙරෙන දන්සැල් සදහා අවශ්‍ය කරන ආහාර ද්‍රව්‍යයන් වෙනුවෙන් විශේෂ මිල වට්ටම් ලබාදීමට ලංකා සතොස තීරණය කර ... Read More

දියර කිරි ආනයනයට වසරකට රුපියල් බිලියන70ක මුදලක්

Author- May 13, 2024

මෙරට ජනතාවගේ පරිභෝජනය සඳහා දියර කිරි ආනයනය වෙනුවෙන් වසරකට රුපියල් බිලියන70ක මුදලක් වැය කිරීමට සිදුව ඇති බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ... Read More

වැසි තත්ත්වයේ වැඩි වීමක්

Author- May 13, 2024

ශ්‍රී ලංකාවට ආසන්න පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු වන බව කුලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ බොහෝ පළාත්වල ... Read More