Category: උණුසුම් පුවත්
ලොකු ලූණු මිල පහළට
ලොකු ලූණු මිල පහළ වැටී ඇති බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවෝ පවසති. ලොකු ලූණු කිලෝවක මිල සිල්ලර මිල රුපියල් 160 ත් 200 ත් අතර මුදලක් දක්වා ... Read More
දියමත පාවෙන සූර්ය පැනල ව්‍යාපෘති දෙකක වැඩ අවසන් අදියරේ
විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරිය සමග ඒකාබද්ධව කොරියානු රජයේ මූල්‍ය ආධාර සහ තාක්ෂණික සහය මත ඉදි කරන ජලය මතුපිට පාවෙන සූර්ය බලාගාර ... Read More
වායුගෝලයක් සහිත පාෂාණමය ග්‍රහලෝකයක්
තාරකා විද්‍යාඥයින් පිරිසක් විසින් වායුගෝලයක් සහිත පාෂාණමය ග්‍රහලෝකයක් සොයා ගෙන තිබෙනවා. එම ග්‍රහලෝකය ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂකයේ උපකරණ දෙකක් භාවිතා කරමින් අධෝරක්ත නිරීක්ෂණ මගින් හඳුනාගෙන ... Read More
“හදවතින් ” මැතිවරණ සටනට එන දයාසිරි
මානුෂීය ජනතා සන්ධානය දේශපාලන පක්ෂයක් ලෙස ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙළේ ප්‍රගතිය සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මැතිවරණ කොමිසමට ඊයේ (09) පැමිණ තිබෙනවා. ඉදිරි මැතිවරණවලදී ... Read More
ඩයනාට රට ගමන් තහනම් – සජබය ගැනත් ගැටළුවක්
මම මේ රටේ පුරවැසියෙක් නොවේ නම් මා විසින් නිර්මාණය කළ පක්ෂය මේ රට තුළ නීත්‍යානුකුල වන්නේ කෙසේ දැයි ඩයනා ගමගේ මහත්මිය ප්‍රශ්න කරනවා. විශේෂ මාධ්‍ය ... Read More
T20 ලෝක කුසලානයට යන සංචිතය නම් කෙරේ
ක්‍රිකට් තේරීම් කමිටුව විසින් ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගී වීම සඳහා 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. මෙම කණ්ඩායම 2024 මැයි ... Read More
පඩි වැඩි වෙයිද ?
වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් බොහෝ පාර්ශ්වවලින් ඉල්ලීම් ලැබෙන නමුත් වර්තමාන රාජ්‍ය ආදායම එවැනි වැටුප් සංශෝධන ගැලපුම් සඳහා ප්‍රමාණවත් නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඊයේ ... Read More
සවස් කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි
දිවයිනේ බොහෝ පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම, සබරගමුව, ... Read More
යුක්‍රේන – රුසියා යුද්ධය මැද ශ්‍රී ලාංකිකයන් 6ක් මරුට
මිනිස් ජාවාරම්කරුවන් විසින් යුක්‍රේන - රුසියා යුද්ධයේ රුසියානු හමුදාවට එක්වීම සඳහා මෙරටින් යවන ලද ශ්‍රී ලාංකිකයන් 06 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වෙයි. පොලිස් මාධ්‍ය ... Read More
පසුගිය වසරේ මධ්‍යසාර නිෂ්පාදනය 19%කින් අඩු වෙලා
2023 වසර තුළ මෙරට මත්පැන් නිෂ්පාදනය 19%කින් පහළ ගොස් ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසනවා. එහිදී අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ වැඩිම අලෙවියක් ඇති මිලිලීටර් ... Read More

