Category: උණුසුම් පුවත්

සෙල්ෆියක් ගහන්න ආ රසිකයාට ශකීබ් කළ දේ

Author- May 8, 2024

නිරන්තරයෙන් ආන්දෝලනාත්මක පුවත් මවන බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන් සමග සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සාහ කළ රසිකයෙකුට පහර දෙන බවට තර්ජනය කර ඇති බව ... Read More

මහ බැංකුවට කෝටි 100ක පාඩුවක්

Author- May 8, 2024

ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය වර්ෂයේදී කෝටි සීයකට වැඩි පාඩුවක් ලබා ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල ඊයේ (07) පාර්ලිමේන්තුවේදී පැවසුවා. මෙවැනි තත්වයක් තිබියදී ... Read More

අනුරගෙන් සජිත්ට අවසන් නිවේදනයක්

Author- May 8, 2024

විපක්ෂයේ සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ මස විසි වෙනිදාට පෙර යෝජිත විවාදය සඳහා දිනයක් ලබා නොදෙන්නේ නම් ඔහු එම විවාදයෙන් පලා ... Read More

T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් නිල අනුග්‍රාහකයා අමුල්

Author- May 8, 2024

පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන නිල අනුග්‍රාහකයා ලෙස ඉන්දියාවේ කිරි නිෂ්පාදන ආයතනයක් වන අමුල් සමාගම කටයුතු කරන බව ශ්‍රී ලංකා ... Read More

ටී. එම්. ඩිල්ෂාන්ගේ පියා අභාවප්‍රාප්ත වෙයි

Author- May 8, 2024

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්ගේ පියා වන තුවාන් මොහොමඩ් ජුනයිඩීන් කළුතර රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (07) අභාවප්‍රාප්ත වී තිබෙනවා. අභාවප්‍රාප්ත වන විට ... Read More

ජනාධිපති අරමුදලෙන් තවත් ශිෂ්‍යත්ව වැඩසටහන් දෙකක්

Author- May 8, 2024

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති අරමුදල විසින් දැනට ප්‍රදානය කරනු ලබන ශිෂ්‍යත්ව වැඩසටහන්වලට අමතරව තවත් ශිෂ්‍යත්ව වැඩසටහන් දෙකක් ආරම්භ කිරීමට කටයුතු කර තිබෙනවා. ... Read More

අද සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්

Author- May 8, 2024

අද (මැයි 08) සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ බොහෝ පළාත්වල ප.ව. ... Read More

සාධාරණ විසඳුමක් නොලැබුණොත් 8 වෙනිදා ඉඳන් ආයේ වර්ජන

Author- May 7, 2024

තම ඉල්ලීම්වලට සාධාරණ විසදුමක් නොලැබුණ හොත් ලබන 8 වනදා සිට අඛණ්ඩ වර්ජනයකට යොමුවන බව සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය පවසනවා. දීමනා ඉහළ නැංවීම ඇතුළු ... Read More

පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවන විශේෂ විධි විධාන පනත් කෙටුම්පත සම්මතයි

Author- May 7, 2024

පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවන, බැංකු ම⁣ගින් ප්‍රදානය කළ ණය අය කර ගැනීමේ විශේෂ විධි විධාන පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී අද (07) සම්මත වුණා. එමෙන්ම, ... Read More

ජංගම දුරකථනයෙන් බැංකු ගණුදෙනු කිරීමේදී ප්‍රවේශම් වන්න

Author- May 7, 2024

ජංගම දුරකථන පරිශීලනය කරමින් බැංකු කටයුතු සිදුකරන ගනුදෙනුකරුවන්, සිය ගනුදෙනු සිදුකිරීමේදී වංචාකරුවන්ට හසුනොවීමට පහත සඳහන් උපදෙස් පිළිපදින ලෙස, ශ්‍රී ලංකා බැංකු සංගමය LANKAPAY සහ FINCSIRT ... Read More