Category: උණුසුම් පුවත්

“Industry EXPO 2024” ජුනි 19 වනදා සිට 23 වනදා දක්වා

Author- May 7, 2024

ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනය “Industry EXPO 2024” ජුනි 19 වනදා සිට 23 වනදා දක්වා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ (BMICH) දී පැවැත්වෙන බවත් එහි සමාරම්භක උත්සවය ... Read More

මැඩෝනාගේ ප්‍රසංගයක් බලන්න මිලියන 1.6 ක ජනතාවක්

Author- May 7, 2024

සුප්‍රකට පොප් ගායිකා මැඩෝනාගේ ප්‍රසංගයක් සඳහා මිලියන 1.6 ක ජනතාවක් බ්‍රසීලයේ කොපකබානා වෙරළ තීරයට පැමිණ සිටි ආකාරය මේ වනවිට ජාත්‍යන්තර සංගීත ලෝකයේ දැඩි කතාබහට ලක්ව ... Read More

ව්‍යාපෘති 11ක් කඩිනමින් ඉවර කරන්න උපදෙස්

Author- May 7, 2024

නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ඇරැඹූ ව්‍යාපෘති 11ක වැඩ කඩිනමින් අවසන් කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා බලධාරීන්ට උපදෙස් දී තිබෙනවා මෙම ... Read More

තේ නිෂ්පාදනය අඩු වෙයි

Author- May 7, 2024

අයහපත් කාලගුණික තත්ත්වයන් සහ පොහොර මිල ඉහළ යාම හේතුවෙන් 2023 වර්ෂයට සාපේක්ෂව මෙම වසරේ පළමු කාර්තුව තුළ දේශීය තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 1.5 කින් පමණ ... Read More

ලයිට් බිල තව සියයට 20කින් අඩු කරන්න – ආර්ථික කමිටුවෙන් නිර්දේශයක්

Author- May 7, 2024

විදුලිය බල මණ්ඩලය පසුගිය මාස තුනේදී රුපියල් කෝටි 8200ක ලාභයක් උපයා ඇති හෙයින් විදුලිය බිල තවත් සියයට 20කින් පමණ අඩු කරන ලෙස ආර්ථික අර්බුදයේ බලපෑම ... Read More

මහ බැංකුවේ වැටුප් වැඩිවීම ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්

Author- May 7, 2024

ශ්‍රී ලංකා මහබැංකුව මෑතකදී සිය සේවකයන්ට ඉතිහාසයේ ඉහළම වැටුප් වැඩිවීම ලබාදී ඇත්තේ අඛණ්ඩව වසර 02ක් බිලියන ගණනින් පාඩු ලැබු වටපිටාවක බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ... Read More

බිම් බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාවලියට ජාත්‍යන්තරයෙන් ශ්‍රී ලංකාවට පැසසුම්

Author- May 7, 2024

ශ්‍රී ලංකාවේ බිම් බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාවලියට මානුෂවාදී බිම් බෝම්බ පිටු දැකීමේ ජාත්‍යන්තර සමුළුවේ දී පැසසුම් ලැබී තිබෙනවා. මානුෂවාදී බිම් බෝම්බ පිටු දැකීමේ ජාත්‍යන්තර සමුළුව ... Read More

පොලිස් නිලධාරීන්ගේ සතිමත් බව වර්ධනය කිරීමට වැඩසටහනක්

Author- May 7, 2024

පොලිස් නිලධාරීන්ගේ සතිමත් බව වර්ධනය කිරීමේ අරමුණින් වැඩසටහනක් ආරම්භ කර තිබේ. ඒ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සංකල්පයක් මත ප්‍රජා පොලිස් කොට්ඨාසයේ සම්බන්ධීකරණයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක ... Read More

වීසා ගාස්තුවල වෙනසක් නෑ

Author- May 7, 2024

විදේශිකයන් මෙරටට පැමිණිමේදී එක් පුද්ගලයෙකුට දින 30ක වීසා බලපත්‍රයක් සඳහා අය කළ ඩොලර් 50ක පැරණි ගාස්තුව එලෙසම පවත්වා ගෙන යාමටත්, ඉන්දියාව, චීනය, රුසියාව, ජපානය, මැලේසියාව, ... Read More

ඉදිරියේදී වැසි තත්ත්වයේ වර්ධනයක්

Author- May 7, 2024

මැයි 08 වනදායින් පසු දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, ඌව සහ නැගෙනහිර පළාත්වලත් ... Read More