Category: උණුසුම් පුවත්
බෝගම්බර බන්ධනාගාරය ගැන අලුත් ආරංචියක්
බෝගම්බර බන්ධනාගාරය හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සදහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වෙයි. එහි පෞරාණික බව රැකගනිමින් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව නාගරික සංවර්ධන හා ... Read More
බිත්තර ඉන්දියාවෙන් යළි ආනයනය කිරීමට සැරසෙයි
බිත්තර ඒකාධිකාරය මර්දනය කිරීමට බිත්තර ඉන්දියාවෙන් ආනයනයට පියවර ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. අගුනුකොලපැලැස්ස ප්‍රදේශයේ පැවති වැඩසටහනකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. Read More
පළාත් කිහිපයකට සවස් කාලයේදී වැසි
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ... Read More
සෙලෙන්ස්කිට අපරාධ චෝදනා
රුසියාව විසින් යුක්රේන ජනාධිපති වොලඩිමියර් සෙලෙන්ස්කිට එරෙහිව අපරාධ නඩුවක් ගොනුකර ඔහුව අවශ්‍ය පුද්ගලයන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර තිබෙනවා. ඊයේ වනවිට රුසියාව නිකුත් කළ මෙම ලැයිස්තුවට යුක්රේන ... Read More
බිරිඳගේ ගෙල කැපූ සැමියෙකු මෙල්ල කිරීමට පොලීසියෙන් අහසට වෙඩි
වීදුරු බෝතලයකින් බිරිඳගේ ගෙල කැපූ සැමියකු පාලනය කිරීම සඳහා පොලිසිය වෙඩි තබා තිබෙනවා. අනතුරෙන් තුවාල ලබා ඇත්තේ වාද්දුව , මොල්ලිගොඩ , සමාන්තර පාරේ පදිංචි පුද්ගලයක්. ... Read More
පළාත් කිහිපයකට සවස් කාලයේදී වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා ... Read More
ගාල්ල වරාය සංචාරක වරායක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම්
ගාල්ල වරාය සංචාරක වරායක් ලෙස සංවර්ධනය කිරීමට වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය මේ වන විට සියලු සැලසුම් සකස් කර තිබෙනවා. මීටර් අටසිය පනහක් සහ ... Read More
ක්‍රීඩාවෙන් දේශපාලනය මුදාගන්න ගැසට්ටුවක්
ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව දේශපාලනීකරණයෙන් ඉවත් කිරීමේ පියවරක් ලෙස සංචාරක, ඉඩම්, ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් 2024 අංක 1 දරන සුවිශේෂී රෙගුලාසියකට ... Read More
LPL ක්‍රීඩක වෙන්දේසිය ලබන 21 වැනිදා
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඊයේ (3) නිවේදනය කළා. ඒ අනුව LPL ... Read More
කොළඹ රත් කළ වෛද්‍ය සිසු විරෝධයට පොලිසියෙන් ජල ප්‍රහාරයක්
වෛද්‍ය පීඨ සිසුන් පිරිසක් සංවිධානය කළ විරෝධතාවක් විසුරුවා හැරීමට අද (03) පස්වරුවේ පොලිසිය ජල ප්‍රහාරක් එල්ල කළා. ඒ, කොළඹ විහාරමහාදේවි උද්‍යානය අසලදීයි. නිදහස් අධ්‍යාපනයට වැට ... Read More

