Category: උණුසුම් පුවත්
පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් රුපියල් මිලියන 1,131ක ආදායමක්
මෙම වසරේ මාර්තු මාසයේ දී පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් රුපියල් මිලියන 1,131ක ආදායමක් උපයාගෙන තිබෙනවා. පොල් සංවර්ධන අධිකාරිය සඳහන් කළේ උද්‍යාන වගාව සඳහා කොහුබත් මෙට්‍රික් ... Read More
සවස් කාලයේ ප්‍රදේශ කිහිපයකට වැසි
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ... Read More
ආචාර්ය නලින් ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි
මෙරට විද්වතෙකු වන ආචාර්ය නලින් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඒ මහතා මිය යන විට 79 වන වියෙහි පසු වුණි. Read More
ඩොලරයේ වෙනසක්
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව පෙර මාසයට සාපේක්ෂව අද දින එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ ... Read More
බස් ගාස්තුවේ වෙනසක් නැහැ
පසුගිය අප්‍රේල් 30 වැනිදා සිදුවූ ඉන්ධන මිල සංශෝධනයෙන් පසු බස් ගාස්තුවල වෙනසක් සිදු නොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා. එමෙන්ම, ඩීසල් මිල පහළ දැමුණද ... Read More
එජාපයට සහ පොහොට්ටුවට මෝදිගේ පක්ෂයෙන් ආරාධනයක්
එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින්ට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ඉන්දීය මැතිවරණ ක්‍රියාවලිය පිළිබඳව දැනුම්වත් කිරීම සඳහා ආරාධනා කර ... Read More
රජයේ විධායක නිලධාරීන් අද සහ හෙට ලෙඩ වෙයි
රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව අද (02) සහ හෙට අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබෙනවා. වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් ... Read More
වසීම් අක්‍රම්ගෙන් මෙරට ක්‍රීඩකයින්ට පුහුණු වැඩසටහනක්
හිටපු පාකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩක වසීම් අක්‍රම් ජාතික ක්‍රීඩකයින්, ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ දස්කම් දක්වන පුහුණුකරුවන් සහ ප්‍රධාන ක්‍රීඩා සමාජවල පුහුණුකරුවන් සඳහා දෙදින පුහුණු වැඩසටහනක් පැවැත්වීමට ... Read More
තමා ඝාතනය කිරීමේ උත්සහයක් ගැන හිටපු ඇමති රොෂාන්ගෙන් හෙළිදරව්වක්
තමන්ව ඝාතනය කිරීමේ අරමුණින් කිසියම් පිරිසක් ආහාරවලට වස එක් කිරීම හේතුවෙන් දින 45කට ආසන්න කාලයක් රෝගාතුරව සිටීමට සිදු වූ බව හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ... Read More
අධිවේගී මාර්ගයක කොටසක් කඩා වැටී 24ක් මරුට
ගිනිකොනදිග චීනයේ අධිවේගී මාර්ගයක අඩි 60කට ආසන්න කොටසක් දින කිහිපයක අධික වර්ෂාවෙන් පසු ඊයේ (01) දිනයේ කඩා වැටී තිබෙනවා. මෙම අනතුරුන් 24 දෙනෙකු ජීවිතක්ෂයට පත් ... Read More

