Category: උණුසුම් පුවත්
අල්ලස් කොමිසම දැඩි කනස්සල්ලෙන්
ඇතැම් පුද්ගලයින් සහ ආයතන අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාව සම්බන්ධයෙන් පදනම් විරහිර සහ නොමඟ යවන සුළු ප්‍රකාශ සිදුකිරීමෙන් දැඩි කනස්සල්ලට පත්ව ඇතැයි නිවේදනයක් නිකුත් ... Read More
ඇප මත මුදා හරින ලෙස ඉල්ලා ශෂින්ද්‍ර රාජපක්ෂ ගොනු කළ පෙත්සම ඉල්ලා අස්කර ගනියි
අල්ලස් කොමිසම විසින් පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තමන්ව ඇප මත මුදාහරිණ ලෙස ඉල්ලා හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා විසින් ... Read More
තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් නාමල් ආණ්ඩුවෙන් කළ ඉල්ලීම
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකරන ලෙසට ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. එසේ නොවුනහොත්, වත්මන් ... Read More
කාන්තා එක්දින ලෝක කුසලානයේ තරඟ අද සිට ලංකාවේදීත්
කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ අද සිට තරග මෙරට දී ආරම්භ වීමට නියමිතය. ඒ අනුව අද (02) සවස 3ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ... Read More
චින්පන්සි පර් යේෂිකාව දිවියෙන් සමුගනී
චිම්පන්සි සත්ත්වයන් පිළිබඳ පර්යේෂණ සහ අධ්‍යයනයන් සිදුකිරීම සම්බන්ධයෙන් ලොව ප්‍රකට විශේෂඥවරියක වන ජේන් ගෝඩෙල් අභාවප්‍රාප්ත වී තිබේ. අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සංචාරයක නිරතව සිටියදී ඇය අභාවප්‍රාප්ත ... Read More
ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමඟ ගනුදෙනු ඉන්දීය රුපියල්වලින් කරන්න තීරණයක්
ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග සිදුකරන වෙළෙඳ ගනුදෙනුවල දී ඉන්දීය රුපියල් භාවිත කිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබේ. ශ්‍රී ලංකාව, නේපාලය සහ භූතානය ... Read More
‘ටිංකර්’ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කළ සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වන ශ්‍රීධරන් නෙරංජන් නොහොත් ‘‘ටිංකර්‘‘ යන අය කොළඹ අපරාධ කොට්ඨාශයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අලුත්කඩේ මහෙස්ත්‍රාත් ... Read More
SLS සහතිකය පිළිබඳ අති විශේෂ ගැසට්ටුවක් එළියට
ප්‍රමිති පිරිවිතරවලින් ආවරණය විය යුතු භාණ්ඩ SLS සහතිකය නොමැතිව නිශ්පාදනය , ඇසිරීම , බෙදාහැරීම , ප්‍රවාහනය , ගබඩා කිරිම හෝ විකිණීම නොකළ යුතු බව දන්වමින් ... Read More
හෙට වැස්ස වැඩි වෙයි
හෙට (03) දින සිට, දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතී. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, දිවයිනේ බොහෝ ... Read More
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට බැදෙන්න කැමති අයට අවස්ථාවක්
ආධුනික ගුවන් භට හා ගුවන් කාන්තා නව බඳවාගැනීම පිළිබඳව ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් දැනුම්දීමක් සිදුකර තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකා ගුවන් හමුදාවට නිත්‍ය/ස්වේච්චා ගුවන් ... Read More

