Category: උණුසුම් පුවත්
අනුර සජිත්ගෙන් දිනයක් ඉල්ලයි
විවාදය සඳහා මැයි 20ට පෙර දිනයක් ලබාදෙන ලෙස ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (01) මැයි රැලිය අමතමින් සමගි ජන බලවේගයට පැවසීය. ... Read More
ලංකාවේ හොඳම නැකත තියෙන්නේ එජාපයට – ජනපති
ශ්‍රී ලංකාවේ හොඳම නැකැත් ඇත්තේ රටට සහ එක්සත් ජාතික පක්ෂයට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැලිය අමතමින් ජනාධිපතිවරයා මේ ... Read More
මැයි රැළියේ ගී ගයන්න ඉන්දියාවෙන් ගායක ගායිකාවන්
රජය විසින් සංවිධානය කර පවත්වනු ලබන ජාතික මැයි රැළියට සමගාමීව සංවිධානය කර ඇති සංගීත ප්‍රසංගයේ ගීත ගායනා කිරීම සදහා ඉන්දියාවේ සිට ගායක ගායිකාවන් පිරිසක් ඊයේ ... Read More
කොළඹ උද්ධමනය ඉහළට
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2024 මාර්තු මාසයේ වාර්තා වූ සියයට 0.9 හි සිට 2024 අප්‍රේල් මාසයේ දී ... Read More
ඉදිකිරීම් ක්‍රියාකාරකම්වල වර්ධනයක්
2024 මාර්තු මාසයේ ඉදිකිරීම් අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය මගින් ඉදිකිරීම් ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැකුව නිවේදනය කර තිබෙනවා. ඉදිකිරීම් අංශයෙහි ශ්‍රී ... Read More
ශාරීරික දඬුවම් පැනවීම තහනම් කිරීම සඳහා තද නීති
සියලුම ක්ෂේත්‍රවල ශාරීරික දඬුවම් පැනවීම තහනම් කිරීම සඳහා දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහ පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. ශ්‍රී ලංකාව ... Read More
විස්සයි විස්ස ලෝක කුසලානයට එන ඉන්දියා සංචිතය එළියට
එළඹෙන ජුනි මාසයේ දී අමෙරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් කේන්ද්‍ර කරගෙන ආරම්භ වන විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා ක්‍රීඩා කරන ඉන්දියා සංචිතය ... Read More
කිසිඳු දේශපාලන පක්ෂයකට ඡන්දේ දාන්න කියලා මම කිව්වෙ නැහැ – කාදිනල් හිමි
පාස්කු දින එල්ල වූ ප්‍රහාරයේ විමර්ශන සිදුකෙරෙන අයුරු පිළිබඳව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. පසුගියදා පාර්ලිමේන්තු විවාදයකදී තමා සම්බන්ධයෙන් ... Read More
හැරී පෝටර් මාළිගයට මිසයිල ප්‍රහාරයක්
යුක්‍රේනයේ පිහිටි 'හැරී පොටර් කාසල්' යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන මන්දිරයට එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් දැඩි හානි සිදුව තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. කළු මුහුදේ ... Read More
ජනාධිපතිවරණයට ශ්‍රීලනිපයෙන් ඉදිරිපත් කිරීමට සුදුසු නායකයෙක් නෑ
ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට තරම් සුදුසු නායකයකු මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ නැතැයි එහි අනුශාෂිකා සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාර කුමාරතුංග මහත්මිය ... Read More

