Category: උණුසුම් පුවත්
රට විරුවන්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර ගැන ගැටලු රැසක්
විදෙස් රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් හට පූර්ණ විද්‍යුත් වාහන බලපත්‍ර ලබා දීමේ යෝජනාක්‍රමයේ කිසිදු විනිවිදභාවයක් නැති බැවින් හා ඒ සම්බන්ධයෙන් ගැටලු රැසක් පවතින බව පෙනී ... Read More
ඉන්දියාව නෙදර්ලන්තය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹෙයි
ඉන්දියාව සහ නෙදර්ලන්තය අතර නාවික කටයුතු සඳහා වන නව අවබෝධතා ගිවිසුමකට එළඹ තිබෙනවා. ඒ අනුව සීමාසහිත ගෝවා නැව් තටාකාංගනයට අදාළ වන පරිදි එම ගිවිසුමට එළඹ ... Read More
කම්කරු දිනයට බාර් වැසේ
මැයි පළමු වැනිදාට යෙදෙන ලෝක කම්කරු දිනය වෙනුවෙන් මැයි රැලි පැවැත්වෙන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුළ ක්‍රියාත්මක වන සියලුම සිල්ලර මත්පැන් අලෙවි කිරීමේ බලපත්‍ර ස්ථාන හෙට ... Read More
මෙරට ජන ගහනයෙන් සියයට 10කට වකුගඩු රෝග
ජන ගහනයෙන් සියයට 10ක් වකුගඩු රෝගීන් බවට හදුනාගෙන ඇතැයි විශේෂඥ වෛද්‍ය සංජය හෙයියන්තුඩුව මහතා පවසනවා. දියවැඩියා රෝගය වළක්වා ගැනීම තුළින් වකුගඩු රෝග ද පාලනය කළ ... Read More
ගමනාන්ත 49ක් සංචාරක කලාප ලෙස නම් කිරීමට සූදානමක්
සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ... Read More
දෙහි සහ අමු ඉඟුරු මිල ඉහළට
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු තොග මිල පහත වැටුණද දෙහි සහ අමු ඉඟුරු කිලෝවක තොග මිල ගණන් සීග්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. එහි ව්‍යාපාරිකයන් පෙන්වා දෙන්නේ ... Read More
ආචාර්ය ප්‍රේමදාස මුදුන්කොටුව දිවි සැරිය නිමා කරයි
සම්භාව්‍ය සංගීතඥයෙක් වන ආචාර්ය ප්‍රේමදාස මුදුන්කොටුව අභාවප්‍රාප්ත වී තිබෙනවා. මොහු ප්‍රවීණ ගායන ශිල්පී සමිතා මුදුන්කොටුවගේ පියාණන්ද වෙනවා. මිය යන විට ඔහු 91වන වියේ පසු වූ ... Read More
සාමාන්‍ය පෙළ අවසන් වූ සැණින් උසස් පෙළ පන්ති ඇරඹෙයි
මෙවර සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ වහාම විභාගයට පෙනී සිටි සිසුන් සඳහා පාසල්වල උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ... Read More
පළාත් කිහිපයකට අදත් තද වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ සහ ඌව පළාත්වල ප.ව. 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා ... Read More
රන් මිල පහළට
මෙරට රත්තරන් වෙළඳපොල තුළ සටහන් වන රන් මිලට අනුව අද (29) දිනයේ කැරට් 22 රන් පවුම රු.178,800.00 වන අතර කැරට් 24 රන් පවුම රු. 195,000.00ක් ... Read More

