Category: උණුසුම් පුවත්

සංවර්ධන නිලධාරීන් අද ලෙඩවෙයි

Author- April 29, 2024

දිවයින පුරා සේවයේ නියුතු සියලුම සංවර්ධන නිලධාරීන් අද අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරතවන බව සංවර්ධන නිලධාරී වෘත්තිය සමිති සම්මේලනය පවසනවා. එහි සභාපති නීතීඥ ... Read More

ශ්‍රී ලංකාවට පාකිස්තානයෙන් ලොකු ලූනු

Author- April 29, 2024

පාකිස්තානයෙන් ලොකු ලූනු ආනයනය කිරීමට ශ්‍රී ලංකාව යළිත් පියවර ගෙන තිබේ. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේ පාකිස්තානය විසින් ලොකු ලූනු අපනයනය සඳහා පනවා ... Read More

පළාත් කිහිපයකට අදත් තද වැසි

Author- April 29, 2024

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ... Read More

පන්ජාබ් කිංග්ස් ඉතිහාසය වෙනස් කරයි

Author- April 27, 2024

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ පන්ජාබ් කිංග්ස් කණ්ඩායම අතර පැවැති තරගයේ සුපිරි ජයක් වාර්තා කිරීමට පන්ජාබ් කිංග්ස් කණ්ඩායම සමත් වුණා. ඒ ... Read More

අද ප්‍රදේශ රැසකට වතුර නෑ

Author- April 27, 2024

අද (27) සවස 5.00 සිට අනිද්දා (28) උදෑසන 7.00 දක්වා කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 14ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ... Read More

ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල

Author- April 26, 2024

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු ප්‍රකාශ කළහ. පසුගිය වර ... Read More

වීසා Online අයදුම් කරනවා නම් විශේෂ දැනුම්දීමක්

Author- April 26, 2024

මාර්ගගත වීසා අයදුම් කිරීමේදී http://www.immigration gov.lk වෙබ් අඩවියේ e visa සබැඳිය පමණක් භාවිත කරන ලෙසට දන්වමින් ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් ජනතාව වෙත විශේෂ නිවේදනයක් නිකුත් ... Read More

කිසි දිනක යළි අරගලයට යන්න එපා – ජනපති

Author- April 26, 2024

ජනතාව යළි අරගලයකට නොයන ආර්ථික තත්ත්වයක් රට තුළ නිර්මාණය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබෙනවා. කඩා වැටුණු ආර්ථිකය වසර දෙකක් තුළ යළි ... Read More

ඉන්දියානුවන්ට නොමිලේ මත්පැන් සහ කෑම

Author- April 26, 2024

ඉන්දීය මහ මැතිවරණය පැවැත්වෙන අතරතුර කර්ණාටක ප්‍රාන්තයේ බැංගලෝර් නගරයේ ඡන්ද දායකයින් දිරිමත් කිරීම සඳහා හෝටල් සහ ආයතන උපක්‍රම කිහිපයක් භාවිතා කරමින් සිටිනවා. ඡන්දය ප්‍රකාශ කරන්නන්ට ... Read More

මෛත්‍රී මහින්දගෙන් මිලියන 1000ක් ඉල්ලා එන්තරවාසියක්

Author- April 26, 2024

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ... Read More