Category: උණුසුම් පුවත්
යල කන්නයේ වී වගාවට රජයේ මුල්‍යමය සහනාධාරය ගොවි ගිණුම්වලට
මෙවර යල කන්නයේ වී වගා කටයුතු සඳහා රජය ලබා දෙන මුල්‍යමය සහනාධාරය ගොවි ගිණුම්වලටම බැර කිරීම ලබන සතියේ සිට ආරම්භ කරන බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ... Read More
ජනාධිපතිවරණයට මම එනවා – සජිත්
එළැඹෙන ජනාධිපතිවරණය සඳහා තමන් ඉදිරිපත්වන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඊයේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මේ බව පැවසීය. මේ අතර පාස්කු ප්‍රහාරයේ ඇත්ත ... Read More
අමෙරිකාවේ TikTok තහනම්
එක්සත් ජනපද සෙනෙට් සභාව විසින් අමෙරිකාවේ TikTok තහනම් කිරීමේ පනත අනුමත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම පනත මගින් TikTok හි චීන හිමිකරු ... Read More
වතු කම්කරු වැටුප ඉහළ දාන්න තීරණයක්
වතුකම්කරුවන්ගේ වැටුප ඉහල දැමීම පිළිබඳව රජය නිශ්චිත තීරණයක සිටින බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය. වතුකම්කරුවන්ගේ වෘත්තිය සමිති මෙන්ම වතු හාම්පුතුන්ගේ ... Read More
ශ්‍රීලනිප වැඩ බලන සභාපතිට – ලේකම්ට වාරණයක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ පත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා. එසේම පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා ... Read More
රනිල් පොදු ලකුණකින් ජනපති සටනට
ජනාධිපති රනිල් වික්‍රමසිංහ නව පොදු ලකුණකින් පොදු අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට නියමිත බව එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර පවසනවා. ශ්‍රීලනිපය ඇතුළු පක්ෂ කිහිපයක නායකයින් එජාපයට ... Read More
ITC රත්නදීපය අද විවෘත වෙයි
ගාලුමුවදොර අලංකාරය වැඩි කරන එම ITC රත්නදීප, හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය අද (25) දින විවෘත කෙරෙනවා. ඩොලර් මිලියන 300ක ඉන්දියානු ආයෝජනයක් ලෙස ක්‍රියාත්මක මෙම ... Read More
නෙත්මිකා ලක්මව රිදියෙන් බබළවයි
නෙත්මිකා මදුශානී හේරත් ආසියානු 20න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලියේදී කාන්තා තුන්පිම්ම ඉසව්ව නියෝජනය කරමින් එහි රිදී පදක්කම හිමිකරගෙන ඇත. එහිදී ඇය මීටර් 13.01ක දුරක් වාර්තා ... Read More
පළාත් කිහිපයකට අද පස්වරුවේ වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඌව ... Read More
බකිංහැම් මාලිගය අසල යකා නැටූ අශ්වයින්
මධ්‍යම ලන්ඩනයේදී අද (24) උදෑසන පෙරහුරුවක් අතරතුර හමුදා අශ්වයින් කිහිපදෙනෙකු කුලප්පු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. බකිංහැම් මාලිගය අසල ගොඩනැගිල්ලක ඉදිකිරීම් අතරතුර ඇතිවූ ... Read More

