Category: උණුසුම් පුවත්

තැඹිලි ගෙඩියක් රුපියල් 200 පනී

Author- April 24, 2024

පවතින වියළි කාලගුණයත් සමඟ වෙළඳපොළේ තැඹිලි ගෙඩියක මිල රුපියල් 220 දක්වා ඉහළ ගොස් තිබෙනවා. තැඹිලි සඳහා පවතින ඉල්ලුම ඊට හේතු වී ඇති බවටයි වෙළඳපොළ ආරංචි ... Read More

අද ජනතා අයිතියට පත්වන උමා ඔය

Author- April 24, 2024

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය අද (24) ජනතා අයිතියට පත් වීමට නියමිතව තිබෙනවා. එම අවස්ථාවට ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි මහතා සහභාගී වන අතර ඒ මහතා ... Read More

ඉරාන ජනපතිගේ පැමිණිම හේතුවෙන් අද මාර්ග කිහිපයක් වැසේ

Author- April 24, 2024

අද (24) මත්තල සිට උමා ඔය දක්වා සහ සවස කොළඹ කොටුව අවට මාර්ග කිහිපයක් වසා තැබෙනවා. ඒ, ඉරාන ජනපති පැමිණීම නිසා හේතුවෙන් මෙම මාර්ග කිහිපය ... Read More

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

Author- April 24, 2024

බස්නාහිර, සබරගමුව, මධ්‍යමසහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඌව පළාතේ ... Read More

කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක ආරක්ෂාව දැඩි කරයි

Author- April 23, 2024

ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි හෙට (24) සිදුකරන ශ්‍රී ලංකා සංචාරය වෙනුවෙන් දැඩි ආරක්ෂාවක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පවසනවා. ... Read More

විවාද දෙකටම අපි සූදානම් – සජිත්

Author- April 23, 2024

නලින් බංඩාර විසින් ආර්ථික ක්ෂේත්‍රයේ විවාදයකට එන්න කියා සහෝදරයන්ට අභියෝග කළ අවස්ථාවේ ආර්ථික විශේෂඥයන්ගේ විවාදයෙන් ⁣සහෝදරවරු පැන ගොස්, නායකයන් අතර විවාදයකට එන්න කියා නැවත අභියෝග ... Read More

චමරි යළි අංක එකට

Author- April 23, 2024

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ කාන්තා එක්දින පිතිකරණ ශ්‍රේණි ගතකිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු යළිත් සමත්ව තිබෙනවා. ශ්‍රේණි ගතකිරීම්වල ඇය හිමිකරගෙන ... Read More

අනුර විවාදයට දින දෙයි

Author- April 23, 2024

සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර පැවැත්වීමට යෝජනා කර ඇති, විවාදයට දින නියම ... Read More

කමිඳු යුග දිවියට (Photos)

Author- April 23, 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස්ගේ විවාහ මංගල උත්සවය ඊයේ (22) ගාල්ලේදී පැවැත් වුණා. මෙම අවස්ථාවට ඔහුට ආදරය කරන විශාල පිරිසක් එක්ව සිටීමද විශේෂත්වයක්. ජාත්‍යන්තර ... Read More

මොරගහහේනේ වෙඩි පත්තු වෙයි

Author- April 23, 2024

මොරගහහේන ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය කළ ත්‍රිරෝද රථයකට පොලීසිය සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි. මොරගහහේන ටයර් කර්මාන්තශාලාව ආසන්නයේදී මෙම වෙඩිතැබීම සිදුව ... Read More