Category: උණුසුම් පුවත්

සුදුසුම ජනපති අපේක්ෂකයා රනිල් – පවිත්‍රා

Author- April 22, 2024

මීළඟ ජනාධිපතිවරණයේදී තරග කිරීමට සුදුසුම අපේක්‍ෂකයා වර්තමාන ජනපති රනිල් වික්‍රමසිංහ මහතා බැවින් ඔහුගේ ජයග්‍රහණයට සහය ලබා දීම පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයක් හැටියට ඉදිරි ... Read More

සීගිරිය සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම්

Author- April 22, 2024

සීගිරිය සහ දඹුල්ල සංචාරක කලාප ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ මූලික සැලසුම් මෙම වසරේ තුන්වැනි කාර්තුවට පෙර අවසන් කරන ලෙසට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න ... Read More

ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

Author- April 22, 2024

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි ... Read More

හෙලිකොප්ටර් දෙකක් උඩු ගුවනේ අනතුරක – 7ක් අතුරුදන්

Author- April 21, 2024

ජපානයේ හමුදා හෙලිකොප්ටර් යානා දෙකක් අනතුරට ලක් වී තිබෙනවා. මෙම අනතුරින් එක් අ‍යෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 07 දෙනෙක් අතුරුදන් වී ඇති බවයි වාර්තා ... Read More

ඊශ්‍රායල. ඉරාන ගැටුම් නිසා යුරෝපයට යන ගුවන් මාර්ගවල වෙනසක්

Author- April 21, 2024

යුරෝපා ගමනාන්ත සඳහා ගුවන් ගමන් මාර්ග මේ වන විට වෙනස් කරමින් පවතින බව, ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසයි.නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකන් ගුවන් සේවය පැවසුවේ, ... Read More

මල්වානේ මන්දිරය හරක් පට්ටියකට ඉල්ලයි

Author- April 21, 2024

දැඩි ආන්දෝලනයක් ඇති කළ ගම්පහ ‘මල්වානේ නිවස’ ගව පට්ටියට ලබා දෙන ලෙසට අධිකරණ අමාත්‍යංශය වෙත ඉල්ලීමක් ඉල්ලීමක් ලැබී තිබේ. ඒ, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ... Read More

අප්‍රෙල් 24 විවෘත වන උමාඔය

Author- April 21, 2024

මහවැලි ව්‍යාපාරයට පමණක් දෙවැනි මෙරට දැවැන්ත බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියක් වන උමාඔය ව්‍යාපෘතිය අප්‍රෙල් 24 වැනිදා ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉරාන ... Read More

නව විදුලිබල පනත් කෙටුම්පතට එල්ලවන චෝදනාවලට ඇමති කංචනගෙන් ප්‍රතිචාර

Author- April 20, 2024

නව විදුලිබල පනත් කෙටුම්පතින් පාරිභෝගික ආරක්ෂණයට සහ ජල විදුලි බලාගාර පිළිබඳ රජයට ඇති අයිතියට කිසිදු හානියක් නොවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ... Read More

චමරි ක්‍රිකට් දිවියට සමුදෙයි ද ?

Author- April 20, 2024

සිය ක්‍රිකට් සමුගැනීම ඉතා කඩිනමින් සිදුවන බව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු පවසනවා ඒ දකුණු අප්‍රිකාවට එරෙහිව තැබූ වාර්තාගත ජයග්‍රහණයෙන් පසු මාධ්‍ය ... Read More

යුක්‍රේනයට එල්ල වූ රුසියා ප්‍රහාර 2කින් 9 දෙනෙකු මිය යයි

Author- April 19, 2024

යුක්රේනයට එල්ල වු රුසියා ප්‍රහාර දෙකකින් ළමයින් තුන් දෙනෙකු ඇතුලු නව දෙනෙකු මිය ගොස් තිබෙනවා. මෙම ප්‍රහාරවලින් තවත් කිහිපදෙනෙකු තුවාල ලබා තිබෙනවා. මහල් ගොඩනැගිල්ලකට එක් ... Read More