Category: උණුසුම් පුවත්

හිරුණිකාට නොතීසි

Author- April 18, 2024

මැයි මස 08 වනදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස දන්වා අභියාචනාධිකරණය විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙත නොතීසි නිකුත් කර තිබෙනවා. ... Read More

ලෝක උරුම දිනය අදයි

Author- April 18, 2024

ලෝක උරුම දිනය අදට (18) යෙදී ඇත. මේ වන විට රිටිගල, අරන්කැලේ, මානාකන්ද බෞද්ධ භාවනා ස්ථාන, මිහින්තලය, ඔරටෝරියම් පල්ලි, ඝර්ම කලාපීය නූතන වාස්තු විද්‍යාව, 19 ... Read More

පැළ සිටුවීමේ නැකත අද පෙරවරු 10.16ට

Author- April 18, 2024

සිංහල අලුත් අවුරුදු නැකත් සිට්ටුවේ අවසන් නැකත වන පැළ සිටුවීමේ නැකත අද (18) පෙරවරු 10.16ට යෙදී තිබේ. නැකතට පැළයක් සිටුවීමේ ජාතික මහෝත්සවය කෘෂිකර්ම ඇමැති මහින්ද ... Read More

අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි

Author- April 18, 2024

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව 2න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, උතුරු ... Read More

සිංහයෙක් කැන්ගරුවන්ට රන් සහ ලෝකඩ දිනා දෙයි

Author- April 17, 2024

ආසියානු පැසිෆික් බර එසවීමේ තරගාවලියේදී රන් සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනාගැනීමට ඔස්ට්‍රේලියාව නියෝජනය කරමින් ඊට ඉදිරිපත් වූ ශ්‍රී ලාංකිකයෙකු වන රුවන් පෝල් සමත් වී තිබෙනවා. ... Read More

දමිතා ලබන 24 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ්

Author- April 17, 2024

මූල්‍ය වංචා චෝදනාවක් මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා ලබන 24වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත ... Read More

පාස්කු වින්දිතයන් ගැන ජාතික ජන බලවේගයෙන් ප්‍රතිඥාවක්

Author- April 17, 2024

2019 වර්ෂයේ අප්‍රේල් මස 21 පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීමෙහිලා වන ජාතික ජන බලවේගයේ ප්‍රතිඥාව එම පක්ෂය විසින් ප්‍රසිද්ධ කර තිබේ. ජාතික ... Read More

රුසියානු සෙබලුන් 50,000ක් මරුට

Author- April 17, 2024

යුක්‍රේනයේ දී මියගොස් ඇති රුසියානු හමුදා මරණ සංඛ්‍යාව 50,000 ඉක්මවා ඇති බව බී බී සී පුවත් සේවය වාර්තා කරයි. දෙරට අතර යුද ගැටුම් ආරම්භ වී ... Read More

ඩොනල්ඩ් ට්‍රම්ප් නිව්යෝර්ක් අධිකරණයට

Author- April 15, 2024

හිටපු අමෙරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අපරාධ නඩුවක් සම්බන්ධයෙන් නිව්යෝර්ක් අධිකරණය වෙත පැමිණ තිබෙනවා. මෙහිදී වැදගත්ම කරුණ වන්නේ අපරාධ නඩුවක් සම්බන්ධයෙන් නඩු විභාගයට පෙනී සිටින පළමු ... Read More

සංචාරකයින් පැමිණීමේ වර්ධනයක්

Author- April 15, 2024

මෙම මාසයේ මුල් දින නවය තුළ සංචාරකයින් පැමිණීමේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන බව,සංචාරක සංවර්ධනය අධිකාරිය පවසයි. ඒ අනූව අදාළ කාලසීමාවේ දිවයිනට පැමිණ ඇති සංචාරකයින් ... Read More