Category: උණුසුම් පුවත්
මුම්බායි දණ ගැස්සූ මතීෂ තරඟයේ වීරයා වෙයි
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ (14) පැවැති මුම්බායි ඉන්දියන්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් අතර තරගයේ ලකුණු 20ක ජයක් හිමිකර ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ... Read More
ඉරානයෙන් ඇමරිකාවට අනතුරු ඇඟවීමක්
ඉරානයට නැවත වරක් පහර දීමට ඊශ්‍රායලයට ඇමෙරිකාව සහාය ලබාදුනහොත් කලාපයේ තිබෙන ඇමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කරන බව ඉරාන ආරක්ෂක හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ... Read More
විකෘති කර අවුරුදු ගීතය සමාජ මාධ්‍යට දැමූ අයට වැඩ වරදී
අවුරුදු ගීතයක් විකෘති කර, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය කිරීම පිළිබඳව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. එලෙස විකෘති කර ඇත්තේ, ප්‍රවීන ගායන ශීල්පී රෝහණ ... Read More
ඉරානයෙන් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාරයක්
ඉරානය විසින් ඊශ්‍රායලයට ඩ්‍රෝන යානා සහ මිසයිල දියත් කර තිබෙනවා. එය ප්‍රබල ප්‍රහාරයක් බවයි විදෙස් මාධ්‍ය වාර්තාකර සිටියේ. ඉරානයේ ඉස්ලාමීය විප්ලව ආරක්ෂක බළකාය සඳහනකර සිටියේ ... Read More
අවුරුද්දට ඉන්ධන අඛණ්ඩව
සිංහල, දෙමළ අලුත් අවුරුදු උත්සව සමයේ අඛණ්ඩ ඉන්ධන සැපයුමක් ලබාදීමට පියවරගෙන ඇති බව, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. රටේ පවතින ඉන්ධන ඉල්ලුම සපුරාලීම සඳහා ... Read More
අලුත් අවුරුද්ද පිළිගැනීමට රටම සූදානම්
හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස විරුදාවලිය ලත් සිංහල දෙමළ අලුත් අවුරුද්ද පිළිගැනීමට රටම සූදානමින් සිටිනවා. රටම බලා සිටින අලුත් අවුරුදු උදාව සිදුවන්නේ අද රාත්‍රී 9.05ටයි. ... Read More
පොදු ලකුණත් පොහොට්ටුව විය හැකියි – නාමල්
ඉදිරි ජනාධිපතිවරණ ඡන්ද පත්‍රිකාවේ අනිවාර්යයෙන්ම පොහොට්ටු ලකුණ දැකිය හැකිවනු ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළා. මල්වතු සහ ... Read More
දැරියක් කෝච්චියෙන් එළියට විසි වෙලා
කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වූ දුම්රියේ ගමන් ගත් දොලොස් හැවිරිදි දැරියක එහි ජනේලයකින් එළියට අත දමා සේදීමට යාමේ දි දුම්රියෙන් වැටී ඇතැයි පොලිසිය කියයි. ... Read More
වනිඳු වෙනුවට විජයකාන්ත් සන්රයිසස් හයිද්‍රාබාද් සංචිතයට
2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) හි ඉතිරි තරගය සඳහා ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක විජයකාන්ත් වියස්කාන්ත් සන්රයිසස් හයිද්‍රාබාද් සංචිතයට එක් වී තිබෙනවා. ඒ, වනිඳු ... Read More
පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා කවුද ? තීරණය මහින්ද අතේ
එළඹෙන ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම හා ඒ පිළිබඳව ප්‍රකාශ කිරීමේ වගකීම එම පක්ෂ නායක මහින්ද රාජපක්ෂට පවරා තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ... Read More

