Category: උණුසුම් පුවත්

මැතිවරණ ඇප මුදල් ගැන ගත් තීරණය

Author- April 9, 2024

මැතිවරණ සඳහා වන ඇප මුදල් තැන්පත් කිරීමේ ගාස්තු සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ පනතේ, පාර්ලිමේන්තු මැතිවරණ පනතේ සහ පළාත් සභා ... Read More

හිටපු ජනපතිනිය ගැන මහින්ද කතා කරයි

Author- April 9, 2024

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනැගීමට හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගට අයිතියක් ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. අද (09) පෙරවරුවේ කොළඹ පදනම් ආයතනයේ පැවති ... Read More

විදුලිබල ප්‍රතිසංස්කරණ පනතට අනුමැතිය

Author- April 9, 2024

යෝජිත විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පතට ඊයේ (08) කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව නව පනත් කෙටුම්පත ගැසට් කර අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් ... Read More

Whatsapp වෙතින් තවත් පෙරළියක්

Author- April 9, 2024

මෙටා සමාගම සතු Whatsapp යෙදවුම පරිශීලකයින්ට නව විශේෂාංගයක් හඳුන්වා දී තිබෙනවා. ඒ තුළින් පරිශීලකයින්ට තම යහළු මිත්‍රාදීන්ට Video Note යොමු කිරීමට හැකියාව ලැබෙනවා. එම සමාගම ... Read More

අධිබල යතුරුපැදි ලියාපදිංචියට අවසර

Author- April 9, 2024

අධි ධාරිතාවයෙන් සමන්විත යතුරුපැදි ලියාපදිංචියට අවසර ලබාදීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසයි. සිය ෆේස්බුක් ගිණුමේ විශේෂ සටහනක් එක්කරමින් මන්ත්‍රීවරයා මේ බව ... Read More

අවුරුදු කැවිලි මේසයේ වියදම දෙගුණයකින් වැඩි වෙලා

Author- April 9, 2024

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අවුරුදු කැවිලි මේසය පිළියෙල කිරීමේ වියදම 2019 වසරේ වියදම මෙන් දෙගුණයකටත් වඩා වැඩි වී ඇති බව වෙරිටේ රිසර්ච් ආයතනය ... Read More

මුලින්ම එන්නේ ජනාධිපතිවරණයක්, ඒ ගැන කතා කරන්න දෙයක් නෑ

Author- April 9, 2024

මුලින්ම පැවැත්වෙන්නේ ජනාධිපතිවරණය බවත් ඒ සම්බන්ධයෙන් කතා කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවත් අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා. මාස 21ක කාලයක් තුළ රට වැටුනු තැනින් ගොඩට ගැනීමට වත්මන් ... Read More

විද්‍යාපීඨ සඳහා අයදුම් කිරීමේ කාලසීමාව දීර්ඝ කෙරේ

Author- April 9, 2024

2021 හා 2022 වර්ෂයන්හි අ.පො.ස. (උ.පෙළ) ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ශික්ෂණලාභීන් බඳවා ගැනීම යටතේ අයදුම් කිරීමේ කාලසීමාව 2024.04.10 දින මධ්‍යම රාත්‍රී 12.00 දක්වා දීර්ඝ ... Read More

ගැටඹේ විහාරස්ථානයේ සිදුවූ ඝාතනයට විහාරාධිපති අත්අඩංගුවට

Author- April 9, 2024

ගැටඹේ දියකපනාතොට විහාරස්ථානයේදී පුද්ගලයෙකු පහර දී ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් එම විහාරස්ථානයේ විහාරාධිපති හිමි සහ සිවිල් ආරක්ෂක නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම ඝාතනය සිදු වී ... Read More

තැපැල් භාණ්ඩ බෙදීමේ විශේෂ සේවාවක්

Author- April 9, 2024

සිංහල, දමිළ අලුත් අවුරුදු සහ රාමසාන් උත්සව යෙදෙන දීර්ඝ සතිඅන්ත නිවාඩු කාලය තුළ දිවයින පුරා තැපැල් භාණ්ඩ බෙදීමේ විශේෂ සේවාවක් ක්‍රියාත්මක කෙරෙන බව ශ්‍රී ලංකා ... Read More