Category: උණුසුම් පුවත්

T20 ලෝක කුසලානය අපි දිනාගෙන වසර 10යි

Author- April 6, 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විස්සයි විස්ස ලෝක කුසලානය ජයග්‍රහණය කර අදට වසර 10ක් සම්පූර්ණ වනවා. 2014 බංග්ලාදේශයේ ඩකා අගනුවර ශරේ බංග්ලා ක්‍රීඩාංගණයේදී ඉන්දියාව පරදා ශ්‍රී ... Read More

ප්‍රශ්නවලට උත්තර දෙන රොබෝ ගුරුවරිය

Author- April 6, 2024

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ, තිරුවානන්තපුරම් හි පිහිටි KTCT උසස් ද්විතියික පාසලේ සිසුන් පිරිසක් කෘත්‍රිම බුද්ධි තාක්ෂණය ඇසුරෙන් ප්‍රශ්නවලට පිළිතුරු දෙන රොබෝවෙකු නිර්මාණය කර තිබෙනවා. මෙම රොබෝවරයා ... Read More

ඩෙංගු රෝගීන් සහ මරණ ප්‍රතිශතය අඩු වෙයි

Author- April 6, 2024

වෙනත් වසරවලට සාපේක්ෂව මෙම වසරේ දී ඩෙංගු රෝගීන් සංඛ්‍යාව සහ මරණ ප්‍රතිශතය අඩුකර ගැනීමට හැකි වූ බව සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය ... Read More

අධ්‍යා­පන අමා­ත්‍යාංශ වෙබ් අඩ­විය බිඳ­වැ­ටීම සිසු­ව­කුගේ වැඩක්

Author- April 6, 2024

අධ්‍යා­පන අමා­ත්‍යාං­ශයේ නිල වෙබ් අඩ­වි­යට සයි­බර් ප්‍රහා­ර­යක් එල්ල වීම හේතු­වෙන් එය තාව­කා­ලික බිඳ­වැ­ටී­ම­කට ලක්ව ඇති බව අධ්‍යා­පන අමා­ත්‍යාං­ශය දැනුම් දෙයි. මේ ප්‍රහා­රය එල්ල කර ඇත්තේ ... Read More

වාහන 51ක් ගැන අධිකරණයෙන් ලැබුණු නියෝගය

Author- April 6, 2024

නීතිවිරෝධී ලෙස ලියාපදිංචි කර තිබෙන වාහන 51ක් වෙනත් පාර්ශ්වයකට පැවරීම වළක්වාලමින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ (05) මෝටර් රථ කොමසාරිස් ජනරාල්වරයා වෙත නියෝගයක් නිකුත් කළේය. ... Read More

රෝහිත් ශර්මා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමෙන් ඉවත් වෙයි?

Author- April 5, 2024

නායකත්වයේ පවතින අර්බුද හේතුවෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පිළිබඳව මෙවර ඉන්දීය ප්‍රිමිය ලීග් තරගාවලිය තුළ වැඩි අවධානයක් යොමුව තිබෙනවා. ඒ අනුව ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ හිටපු ... Read More

දමිතා සහ ඇගේ සැමියා රිමාන්ඩ්

Author- April 5, 2024

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇගේ සැමියා ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ, ඔවුන් අද ... Read More

අලුත් සහල් මංගල්‍යය හෙට

Author- April 5, 2024

2023 මහ කන්නයේ දී ලබා ගත් වී අස්වැන්නෙහි අග්‍රස්ත කොටස ජය ශ්‍රී මහා බෝ සමිදුන්ට පූජා කිරීම සඳහා පැවැත්වෙන ජාතික අලුත් සහල් මංගල්‍යය හෙට (06) ... Read More

මුඛ පිළිකා හේතුවෙන් දෛනිකව තිදෙනෙකු මරුට

Author- April 5, 2024

මෙරට බහුලම පිළිකා රෝගය වන මුඛ පිළිකා හේතුවෙන් දෛනිකව පුද්ගලයන් තිදෙනෙකු මියයන බව මහරගම මුඛ සෞඛ්‍ය විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය නිලන්ත රත්නායක මහතා පවසයි. දෛනිකව මුඛ ... Read More

මුරුංගා දිනය ගැන දැනගන්න

Author- April 5, 2024

සිංහල හා හින්දු අලුත් අවුරුදු මංගල්‍යයේ සුවිශේෂී නැකැත් චාරිත්‍රයක් වන හිසතෙල් ගෑමේ ජාතික උත්සවය අප්‍රේල් 15 වන දා පෙරවරු 10.17 ට වත්තල, හැඳළ පුරාණ රජමහා ... Read More